
(රංජිත් රාජපක්ෂ )
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
එම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේදිය.
හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හළකින් ඉන්ධන ලබාගෙන ත්‍රීරෝද රථයට තවත් මගීන් දෙදෙනෙකු සමඟ මහනුවර දක්වා කුලි රථ ගමනක් සදහා යන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පසුපසින් ගින්න හට ගත් බව ත්‍රිරෝද රථයේ රියදුරා කියා සිටියේය. ගිනි ගනිමින් තිබුණු ත්‍රිරෝද රථයේ ගින්න පාලනය කිරිමට ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන වල රියදුරන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි