IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ධර්මශ්‍රී ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට

මාධ්‍යවේදී ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු නිෂ්පාදකවරයකු හා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය. සිරස ටී.වී, නිවුස් ෆස්ට් නාලිකාවල සේවය කළ ධර්මශ්‍රී නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස හා සිරස ටී.වී. වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.

දෙස් විදෙස් මාධ්‍ය ආවරණ රැසකට සහභාගී වූ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ද ලැබූ අයෙකි. ඒකනායක මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.



අදහස් (0)

ධර්මශ්‍රී ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට

රසික Wednesday, 28 January 2015 04:47 AM

දැන් පේනවනේ කතාන්දරය මොකද්ද කියල. (බ)

:       0       0

නිරෝෂා Wednesday, 28 January 2015 05:00 AM

සුබ පැතුම්! (නි)

:       0       0

උපුල් Tuesday, 27 January 2015 04:29 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

උදය Wednesday, 28 January 2015 06:29 AM

ඔබගේ දවස වැඩසටහන මම මුලසිටම බැලුවා.ඒක හොඳටම කළා.නමුත් මම දැනගෙන හිටියෙ නැහැ ඔබ අපේ පාසලේ කියලා.අපේ පාසලට ලොකු ආඩම්බරයක්.. ඔය විදියටම ගමන යමු. (නි)

:       0       0

ශීලා Wednesday, 28 January 2015 01:59 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ජනක Wednesday, 28 January 2015 08:44 AM

මධ්‍යස්ථ මතධාරි, ස්වාධින මාධ්‍යවේදියෙක්. ජනාධිපති මාධ්‍ය ඒකකය පිරිසිඳු කරාවි. හොඳ රාජකාරියක් බලා පොරොත්තු වෙන්න පුළුවන්. (නදී)

:       0       0

රෝහිත රුවන්පුර Monday, 02 February 2015 04:44 AM

සුපිරියටම ගොට්ට ඇල්ලුවේ ඒක තමයි එහෙනම් (නදී)

:       0       0

රවී Saturday, 31 January 2015 04:15 AM

හොඳ තේරීමක් (නි)

:       0       0

අනුර පාදෙනිය Wednesday, 28 January 2015 03:14 AM

මාගේ උනුසුම් සුභ පැතුම්. ඔබ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම අපට ආඩම්බරයකි. (නදී)

:       0       0

අනුර පාදෙනිය Wednesday, 28 January 2015 03:14 AM

ඔබ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම අපට ආඩම්බරයකි. (නි)

:       0       0

අනුර පාදෙනිය Wednesday, 28 January 2015 03:14 AM

මාගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අනුර පාදෙනිය Wednesday, 28 January 2015 03:16 AM

මාගේ උණුසුම් සුභ පැතුම් ! ඔබ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම අපට ආඩම්බරයකි. (නි)

:       0       0

නදීකා Wednesday, 28 January 2015 04:08 AM

හොඳින් රාජකාරිය කරගෙන යාමට හැකිවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site