IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ධර්මාශෝක සියවස් සමරු කී‍්‍රඩා උළෙල හෙට ඇරඹෙයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන කී‍්‍රඩා උළෙළ හෙට (8 වැනිදා) ආරම්භ වේ. අද ඇරඹෙන තරගාවලිය මේ මස 26 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම කී‍්‍රඩා උළෙල මේස පන්දු, කි‍්‍රකට්, දැල් පන්දු, මුහුදු පිහිනුම්, මලල කී‍්‍රඩා, පැසිපන්දු, පාපන්දු, චෙස්, බැඞ්මින්ටන් සහ ශිෂ්‍ය භට තූර්යවාදක කණ්ඩායම් තරගාවලින් සමන්විතය.

කී‍්‍රඩා උළෙලේ තරග පැවැත්වෙන කාල සටහන
මේස පන්දු (වයස් කාණ්ඩ ශූරතාවලියකි)
තරග පැවැත්වීම - 8, 9, 10 -දිනවල අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය කී‍්‍රඩාංගණයේදී සහ ධීවර සංකීර්ණයේදී

කි‍්‍රකට් (සය සමාජික තරගාවලියකි)
තරග පැවැත්වීම - 9, 10, 11 දිනවල - අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී

දැල් පන්දු (ආරාධිත පාසල් තරගාවලියකි)
තරග පැවැත්වීම - 9, 10, 11 දිනවල - අම්බලන්ගොඩ පියසේන ළමා උද්‍යානයේදී

මුහුදු පිහිනුම් (විවෘත සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගාවලියකි)
තරග පැවැත්වීම - 10 දින - අම්බලන්ගොඩ විශ‍්‍රාම ශාලාව පිටුපස මුහුදු තීරයේදී

මලල කී‍්‍රඩා (සහාය දිවීමේ තරගාවලියකි)
තරග පැවැත්වීම - 14 දින - අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී

පැසි පන්දු (පිරිමි සහ කාන්තා තරගාවලියකි)
තරග පැවැත්වීම 15, 16, 17 දිනවල - විද්‍යාලයීය පැසිපන්දු කී‍්‍රඩාංගණයේදී

පාපන්දු (සත් සාමාජික තරගාවලියකි)
තරග පැවැත්වීම - 15, 16, 17 දිනවල - අම්බලන්ගොඩ පොදුජන කී‍්‍රඩාංගණයේදී

චෙස් (ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තරගාවලියකි)
තරග පැවැත්වීම - 21, 26 දිනවල - මුදළිඳු තෝමස් ද සිල්වා අනුස්මරණ ශ‍්‍රවණාගාරයේදී

බැඞ්මින්ටන් (පිරිමි සහ කාන්තා කරගාවලියකි)
තරග පැවැත්වීම - 22, 23, 24 දිනවල - විද්‍යාලීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී

ශිෂ්‍ය භට (පෙරදිග/අපරදිග සංගීත කණ්ඩායම් සංදර්ශණ තරගයකි)
තරග පැවැත්වීම - 24 -දා - අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී



අදහස් (0)

ධර්මාශෝක සියවස් සමරු කී‍්‍රඩා උළෙල හෙට ඇරඹෙයි

පණ්ඩිතරත්න Friday, 08 February 2013 08:52 AM

ක්‍රීඩා උළෙල නම් හොදයි. ඒත් ගැටලු රාශියක් තියෙනවා. (නි)

:       0       0

ජයන්ත Thursday, 07 February 2013 10:24 PM

ආදී සිසුවෙක් හැටියට, සියවස් සැමුරුම වෙනුවෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩකයින්ට දක්වන ලොකු දෙයක් හැටියට මම දකිනවා.අපේ ජීවිතේට දකින්න ලැබෙන එකම සියවස් ක්‍රීඩා උළෙල මේකනේ.ඒ ගැනත් සතුටුවන අතර දම්සෝ මාතාවගේ දරුවන්ට හැමදාම පල ප්‍රයෝජනයට ගත හැකි මිටත් වඩා අර්ථවත් දේකුත් සියවස වෙනුවෙන් නිර්මාණය උනානම් සියවස මිට වඩා අර්ථවත් වෙනවා නොඅනුමානයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site