IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ධර්මාශෝක විද්‍යාලයට කඩුලූ 3 ක ජයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලබාගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත්විය. මෙය ධර්මාශෝක විද්‍යාලයේ පස්වැනි පූර්ණ ජයග‍්‍රහණයයි.

ජයග‍්‍රහණයේ නියමුවා වූ ධර්මාශෝක විද්‍යාලයේ රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 70 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලූ 4 ක් බැගින් සමස්ත තරගයේම 103 කට කඩුලූ 12 ක් දවාලීමට සමත්විය.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 181

(කේෂාන් විජේරත්න 53, තාරුක රාජගුරුගේ 35, දමිත් පෙරේරා 31, රමේෂ් මෙන්ඩිස් 70/8)

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 141

(අදීශ තිලංචන 50, රමේෂ් මෙන්ඩිස් 16, රවීන් තරින්ද්‍ර නොදැවී 29, තිනෙත් මනිෂ්ක 12/3, කුසල් ද සිල්වා 31/2)

මලියදේව විද්‍යාලය දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 109

(මිනෝද් රණසිංහ 63, යොහාන් ද සිල්වා 50/5, රමේෂ් මෙන්ඩිස් 33/4)

ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 150

(තනුර හෙළඹගේ 50, හසිඳු විමර්ශන 21, අදීශ තිලංචන 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 17, චන්දිම බණ්ඩාර 46/4, සරින්ද්‍ර දිසානායක 20/2)



අදහස් (0)

ධර්මාශෝක විද්‍යාලයට කඩුලූ 3 ක ජයක්

ජයා Monday, 11 February 2013 03:22 PM

උණුසුම් සුබ පැතුම්, දම්සෝ ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට. තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.(ස)

:       0       0

රණවීර Tuesday, 12 February 2013 09:43 AM

ඇයි සමන් ජයන්ත (ස)

:       0       0

රිෆ්කි Tuesday, 12 February 2013 10:02 AM

හරිම සන්තෝෂයි. (නි)

:       0       0

සමීර Tuesday, 12 February 2013 11:44 AM

නියමයි ධර්මාශෝක (දී)

:       0       0

සුදත් Monday, 11 February 2013 05:04 PM

ඔබ විශිෂ්ටයි (දී)

:       0       0

සිල්වා Tuesday, 12 February 2013 01:37 PM

නියමයි, කාටද ආඩම්බර (දී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 02:15 PM

ධර්මාශෝකෙ අජිත් ද සිල්වා, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට දායාද කල පාසැලක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site