මහනුවර ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට සමත් විය. ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ බෝගම්බර පිටියේදී අද (22) පැවැති තරගයෙන් ලකුණු 35 - 7 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධර්මරාජ විදුහල වෙස්ලි පරදවා ‘බී’ කොටසේ ශූරතාව දිනයි
සනත් Friday, 22 June 2012 09:17 PM
welldone රජන්ස් ……….
ප්‍රබා Saturday, 23 June 2012 04:30 PM
අර කොහෙද මනුස්සයෝ ධර්මරාජය පැරදුනේ ?
කපිල කාලිංග Saturday, 23 June 2012 07:01 AM
ඉදිරියට යාමට සුභපැතුම්
ara Saturday, 23 June 2012 08:24 AM
ධර්මරාජ පැරදුනාමයි..............