අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරගයක් වූ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ විදුහල අතර අද (1 වැනිදා) කොළඹ සී. ආර්. පිටියේදි පැවැති රග්බි තරගයේදී 22-20 ක තියුණු ජයක් අත්කරගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ සිය අපරාජිත වාර්තාව රැකගත්හ.
ධර්මරාජ පිල ගෝල දිනුම් 2 කින් උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ශාන්ත ජෝෂප් පිල ගෝල දිනුමකින් උත්සාහක දිනුම් දෙකකින් දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධර්මරාජ පිල අපරාජිත වාර්තාව රැකගනී
ගජබා Sunday, 02 June 2013 03:28 PM
නියමයි (නි)
රිස්වාන් ඩුබායි Sunday, 02 June 2013 03:30 PM
ලබන අවුරුද්දෙ රාජන්ස් 'ගෝ හෝම්' තමා (නි)
සම්පත් Sunday, 02 June 2013 11:41 AM
ගෝ රාජන්ස් ගෝ.(නදී)
පරාක්‍රම Saturday, 01 June 2013 09:26 PM
අපේ කොල්ලෝ මරු. කොහොමද වැඩ? (නි)
සම්පත් Sunday, 02 June 2013 10:04 PM
විනිසුරුට ගහපු එක හරිද? (නදී)
සම්පත් Sunday, 02 June 2013 10:04 PM
ධර්මරාජ දක්ෂතා අපි අගය කරමු.(නදී)
ජයම්පති Saturday, 01 June 2013 09:47 PM
සුබ පැතුම්! (නි)
සම්පත් Saturday, 01 June 2013 10:18 PM
විනුසුරුතුමාට ගහපු එක බලු වැඩේ (අ)
පුලස්ති Saturday, 01 June 2013 10:27 PM
ධර්මරාජ දක්ෂතා අපි අගය කරමු. රුගේර් කියන්නේ ට්‍රිනිට්ය්,රෝයල් වලට සීමා වුනු දෙයක් නොවෙන බව පැහැදිලියි (නි)