පොලිස් ඇඳිරිනීතිය නොතකා පාරවල් අයිනේ රැඳී සිටි අය ඉවත් කිරීම සඳහා පොලිසිය ධර්ගා නගරයේ දී අද සවස කඳුළු ගෑස් ගැසුවේය.
ඇමැති ආරක්ෂක අංශයේ ජිප් රියකට ද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
ධර්ගා නගරයේ බොහෝ පාරවල් පාළුවට ගොස් තිබූ අතර ඇතැම් පාරවල්වල ලී කොට දමා තිබිණි.
එළුවෝ ද පාරේ ලැග සිටියහ.
වෙඩි උණ්ඩ වැදුණු ලකුණු ඇතැම් ගොඩනැගිලිවල දක්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධර්ගා නගරයට අදත් කඳුළු ගෑස්
අමන්දා Tuesday, 17 June 2014 08:04 AM
මේ සියල්ල ඉක්මනින් සන්සුන් වේවා! (නි)
වසන්ත Monday, 16 June 2014 08:59 PM
තිස් වසරක් යුද්ධයෙන් බැට කැ අපට යුද්ධයක් එපා සිංහල දෙමළ මුස්ලිමි වරැන්ගේ මෙි රටට අපි ආදරේ අපට ජාතිවාදයක් එපා(දී)
නිශාන් රංගන Tuesday, 17 June 2014 08:36 PM
මේ ත්‍රස්තවාදී ක්‍රියා ලෝකයට වදයක් (අ)
විජිත Tuesday, 17 June 2014 03:40 PM
මේ ප්‍රශ්නය දුරදිග යවන්න එපා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
මංගල Tuesday, 17 June 2014 09:45 AM
මේ ප්‍රශ්නය අධිකරණය නිරවුල්ව විසඳයි (දී)
තුසිත Monday, 16 June 2014 11:57 PM
සමන්, වසන්ත, ඔබ අගය කරනවා.මගේ රටට බුද්ධිමත්ව හිතන අයගෙන් අඩුවක් නොවේවා! (නි)
සමන් වසන්ත Monday, 16 June 2014 06:21 PM
ජාතිවාදී ගිනි අවුළුවන්නට ලෙහෙසිය . එහෙත් නිවා දමන්නට අපහසුය. ගිනි මෙලවුවෝ යෙහෙමින් වැජඹෙන විට අහිංසකයෝ පිළිස්සෙන්නෝය. ජාතිවාදී ගිනි නම් එසේමය. "ගහපියව්" කියූ විට ගහන්නට ද "ගිනි තියපියව්" කියූ විට ගිනි තියන්නට ද "බෙලි කපපියව්" කියූ විට කඩුව ගන්නට ද සැරසුණු මිනිසුන් සිටින රටක ජාතිවාදී ගින්නට හොඳ ඉල්ලුමක් ඇත. ගිනිත් අවුළුවා එම ගින්නට පිදුරුත් දමන රටකට අබ සරණ හැර වෙන සරණක් තිබේද? (අ)
ජීව Monday, 16 June 2014 07:26 PM
පිල්ලේනෝනට විතරයි මේවා කියන්න තියෙන්නේ! (අ0
ඉසුරන්දි Tuesday, 17 June 2014 01:34 PM
ප්‍රශ්න නැතුවට ප්‍රශ්නනේ (දී)