(යොහාන් භාසුර)
ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (9) පෙරවරුවේ සිඩ්නි අධිකරණයට නැවත කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ධනුෂ්ක වෙනුවෙන් නීතිඥා කණ්ඩායමක් අධිකරණයේ පෙනී සිටින බවත් ධනුෂ්කට ඇප ලබාදෙන ලෙස අද දිනයේ ද අධිකරණයෙන් ඉල්ලා සිටීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්ක නැවත අද සිඩ්නි අධිකරණයට
Gamini Wednesday, 09 November 2022 10:51 AM
ආයිමත් ලංකාවට නම් එන්න එපා පුතෝ.ඔහෙටම වෙලා ඉන්න.අර බෝට්ටු වලින් ගිය මිනිස්සුන්වත් ඔය වගේ දේවල් කරේ නෑනේ
කිරිපුතා Wednesday, 09 November 2022 11:42 AM
මේක මේ කොල්ලව අමාරුවේ දාන්න අටවපු උගුලක්නෙ. හැබැයි ඉතින් ඒ උගුලට අහුවුණේ කොටු පණින්න ගිය නිසා.
fairoosWednesday, 09 November 2022 12:17 PM
අනේ කිරිපුතා... ඇයි මෙච්චර මෝඩ ඔයා...?
සුජිත් පල්ලේවත්ත Wednesday, 09 November 2022 11:55 AM
ආබාධිත බැවින් එක ඉනිමක කඩුලු 4 ක් පිට පිටම දවා ගැනීමට නොහැකි බව අදිකරණයේදි ඔප්පු කල හැක....
Hafeel Wednesday, 09 November 2022 12:47 PM
මිනිහ ක්‍රිකට් ක්‍රීඩාවට ආබාධිත වුනාට, අදාළ ක්‍රීඩාවට ආබාධිත වෙලා නැහැ.
සෑම් Wednesday, 09 November 2022 12:58 PM
මින් පස්සේවත් ඔය වගේ දේවල් ඕනෑතරම් ලංකාවෙන් කරගෙන යන්න. බබා හම්බවුනත් හිරේ යනවා තියා ජීවිතේට මයිලකටවත් හානියක් නැහැ.