IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ද ලාසාල් කී‍්‍රඩකයෝ 17 න් පහළ පැසිපන්දු ශූරතාව දිනති

සමස්ත ලංකා 17 න් පහළ ‘බී’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව දිනා ගැනීමට කොළඹ ද ලාසාල් විදුහල සමත්විය. අවසන් මහ තරගයේදී ද ලාසාල් විදුහල් පිල විසින් ලකුණු 78 - 41 ක් ලෙස කුරුණෑගල ශාන්ත ආනා විදුහල් කණ්ඩායම පරදවන ලදි.

පළමු අර්ධයේදී ලකුණු 3 ක වාසියක් සමගින් පෙරමුණ ගැනීමට ශාන්ත ආනා විදුහල සමත්වුවත් දෙවැනි අර්ධයේදී කී‍්‍රයාත්මකවූ ද ලාසාල් කී‍්‍රඩකයන් ඉතා දක්ෂ ලෙස කී‍්‍රඩා කරමින් තරගය ලකුණු 78 -41 ලෙස නිමා කිරීමට සමත්වූහ.

තරගාවලිය පුරාම දස්කම් දැක්වූ ද ලාසාල් විදුහලේ අනුෂ්ක ඩිලාන් අවසන් තරගයේදීද ලකුණු 33 ක් රැුස්කරමින් තරගාවලියේ අගනාම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන ලැබීය.

ලකුණු 22 ක් රැස්කරමින් තම කණ්ඩායමට දායකත්වය සැපයූ ද ලාසාල් පිලේ නායක නිමේෂ් ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙස තේරී පත්විය. තරගාවලියේ දක්ෂතම ආරක්‍ෂක කී‍්‍රඩකයා බවට පත්වූ ශාන්ත ආනා විදුහලේ ශානුක මෙවන් ලකුණු 18 ක් රැස්කළේය.

ශාන්ත ආනා විදුහලේ අධ්‍යක්ෂක ඒ. ඊ. තාර්සියස්  මහතා අවසන් මහ තරගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

ඡායාරූප - ගයාන් අමරසේකර

(*)



අදහස් (0)

ද ලාසාල් කී‍්‍රඩකයෝ 17 න් පහළ පැසිපන්දු ශූරතාව දිනති

හසිත Tuesday, 07 May 2013 01:32 PM

අපේ කාලයේත් ශාන්ත ආනාවරුන් ඉදිරියෙන් හිටියා. අපේ පාසලට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site