(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දුම්රිය දෙපාර්තමේන්තුවට අලූත් බලවේග කට්ටල පහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අවුරුද්ද අවසානයේදී ටෙන්ඩර් කටයුතු අවසන් වනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බලවේග කට්ටල පහ ගෙන්වා ගැනීමට වසර දෙකක් පමණ ගතවනු ඇතැයිද ප්‍රකාශ කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රියේ ’’පවර්’’ එක වැඩි කරන්න තවත් ’’පවර්සෙට්’’ පහක්
Prabath Thursday, 23 October 2025 12:50 PM
පහුගිය කාලේ ඉන්දියාවලින් එන්ජින් 22ක් දෙනවා කිව්වා. තවම නෑ නේද? ඒකට මොකද වුනේ...?
Nishan Thursday, 23 October 2025 01:55 PM
කෝ ඔයාගේ ඇමැති අර කෝච්චි පෙට්ටිවල අඩුපාඩුකම් කියලා ලොකු ඇක්ෂන් එකක් දැම්මේ? එයත් එක්ක එකතුවෙලා අලුත් මැදිරි ටිකකුත් ගෙන්වන්න නිකන් බොරු සද්ද නොදා...
Lalla Thursday, 23 October 2025 01:57 PM
ඕවා ගන්න ගමන් දකුණු ඉන්දියාවේ දුම්රිය සේවය ගිහිල්ලා බලන්න. එතකොට ලංකාව කොහේද තියෙන්නේ කියලා තේරෙනවා. තමිල්නාඩුව ඉන්දියාවේ දුම්රිය තාක්ෂණයේ මූලස්ථානයක් වෙලා.