(ඩයනා උදයංගනී)
දුම්රිය මගීන්ගේ පහසුව සඳහා 1971 කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මගීන්ට හදිසි අවස්ථාවකදී පැමිණිලි කිරීම සහ දුම්රිය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ද මෙම දුරකතන අංකය භාවිතා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අංකය... දුරකථනය නාදවෙනවා.. ඒත් කවුරුවත් ගන්නේ නැහැ. සෞභාග්‍යෙය් දැක්ම...
කලින් කලට විවිධ කෙටි අංක ලබා දෙනවා නමුත් ඒවා හරියාකාර ක්‍රියා වෙන්නේ නැහැ නැතිනම් පිළිතුරු දෙන අයට මේ ලෝකේ දැනුමක් නැහැ