IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිස්ත්‍රික්ක තුනක වසම් 13 හුදකලා කරයි

(ඩයනා උදයන්ගනී)

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම සේවා වසම් 13ක් අද අලුයම සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල,හේකිත්ත, සහ පල්ලියවත්ත,කෙරඟපොකුණ, ගල්උඩුපිටිය, මත්තුමගල යන වසම් ද  කළුතර දිස්ත්‍රික්කයේ  කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ  නාගොඩ දකුණ, විජිත මාවත,කළුථර උතුර විද්‍යාසාර ග්‍රාම සේවා වසමේ බෝසිරිපුර කොටස මහවස්කඩුව උතුර ග්‍රාමසේවා වසම, මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගම ද හුදකලා කර ගම් අතර වේ.

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර ග්‍රාමසේවාව වසම් ද හුදකලා කර ඇත.



අදහස් (0)

දිස්ත්‍රික්ක තුනක වසම් 13 හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site