
(නිමන්ති රණසිිංහ)
ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධරී වසම් අටක් අද රාත්‍රී 8 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගම්පහ පොල්හේන, හිරලුගෙදර, ගම්පහ කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම හුද කලා කර ඇති අතර කළුතර මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම් ද හුදකලා කර ඇත.
ත්‍රිකුණාමලය පුම්පුහර් ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නැවත දැනුම් දෙනතුරු හුදකලා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීසාරෙට අමුඩෙ ගහනවා කියලා කියමනක් අසා තිබුණු නමුත් දැන් දැන් එය තේරුම් යමින් සිටියි.
බස් ගාස්තු වැඩිකරලා දීලා හිටගෙන ගෙනියන්න එපා කිව්වට මේවා බලනවද? මොන තහංචි දැම්මත් පොදු ප්‍රවාහනය හරියට පාලනය කළේ නැතිනම් රටම අනතුරේ...