(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බීමත්ව රිය පැදවූ රියැදුරන් 1834 දෙනකු ඉකුත් දින 5 තුළ අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ඉකුත් 13 වැනිදා දින සිට අද දින අළුයම 6 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
අද සහ හෙට දින බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.
අධිවේගී මාර්ගවල පිටවෙන ස්ථානවලද අහඹු ලෙස ශ්වසන පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගත් ගණන පිළිබඳව නම් ගැටළුවක් තිබෙනවා නොවේද? අප ලාංකිකයන් "වැඩිම වැඩි පිරිසක්" හෙට දින වනවිට මුළු ලෝකයේම ගිනිවතුර අවසන් වෙන නිසා "මල පෙරේතයන්" ලෙස බොන කාලකන්නි පුරුද්ද ගැන සැලකීමේදී 1834 යන්න ගැටලුවකි.