IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දළු නෙළන්නියෝ දෙදෙනෙක් ගඟට බිලි

හඟුරන්කෙත ගල්දූවේ තේවත්තක දළු නෙළීමට ධාරා ඔයේ ගල් මතින්  යන්නට ගිය කාන්තාවන් දෙදෙනකු (27, 65) පය ලිස්සා වැටී ජලයට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

දළු නෙළන්නියෝ දෙදෙනෙක් ගඟට බිලි

කැනඩා දිසා Saturday, 29 June 2013 09:26 AM

මේ අසරණයෝ ගැන කව්ද කතා කරන්නේ , පව් මේ එදා වෙලා හම්ඹ කරගෙන කන අසරණයෝ .(අ)

:       0       0

වීරසිරි Saturday, 29 June 2013 05:28 PM

පව් අසරණ අහිංසක කාන්තාවන්. මහා ලොකුවට අපේ තේ ලෝකයේ නො.1 කියල කියනවා. ඒවා හදන,කඩන මිනිස්සුන් කිසිම පහසුකමක් නැතිව නිකන් මැරෙනවා. මොන ඇමතිද ගියේ මළගමට ආදාරත් අරන්? කව්ද ඊට පස්සේ ඒ පවුල්වල ඉතිරිය බලාගන්නේ? අසරණ මිනිස්සු තමයි මේ රට හදන්නේ. ඒ මිනිස්සු බලන්නමයි කව්රුත් නැත්තෙත්.(නදී)

:       0       0

චන්දි Saturday, 29 June 2013 06:02 PM

මේ මෑණියන්ටත්, සොයුරියටත්, නිවන් සුව පතමු ගල් උඩින් ගිහින් තියෙන්නේ වෙන පාරක් නැතුවද ..?(නදී)

:       0       0

චන්ද්‍රරතන පැරිස් Saturday, 29 June 2013 06:49 PM

අපි නම් ඕව දැක්කෙත් නැහැ ඇහුනෙත් නැහැ කියෙව්වෙත් නැහැ.(නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 29 June 2013 11:36 AM

ඔක්කොම මේ අපරාද වෙන්නේ නැති බැරි මිනිස්සුන්ටමනේ.(නදී)

:       0       0

හිල්මි Saturday, 29 June 2013 11:50 AM

අහිංසක මිනිස්සු, ප්‍රතිචාර දාන්නත් කව්රුත් නැහැ.(නදී)

:       0       0

අචිනි Saturday, 29 June 2013 01:58 PM

මෙයාලට ලම්බෝගිනි කාර් අරගෙන දෙමු වැඩට යන්න.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 29 June 2013 02:44 PM

පාලමක්, රේල් ගේට්ටුවක් නැති 'ආශ්චර්ය'. මේ නිසා මැරෙන්නේ දේශපාලකයෝ නෙවෙයි රටේ අහිංසකම පුරවැසියෝ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 29 June 2013 09:08 AM

අසරණයෝ පවු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site