ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ස`දමාලි දොළවත්ත ඕස්ටේ‍්‍රලියානු අන්තර් සමාජ කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් ක‍්‍රිකට් සමාජය නියෝජනය කිරීම සදහා පසුගියදා පිටත්ව ගියාය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් ඕස්ටේ‍්‍රලියානු දේශිය තරගාවලියකට සහභගි වන පළමු අවස්ථාව මෙය වන අතර ඇය එහිදී දෙවැනි කොටසේ තරගාවලියට සහභාගිවීමට නියමිතය. ශ‍්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරියක් වන දොළවත්ත පිට ද`ග පන්දු යවන්නියක් ලෙස ද දස්කම් දක්වන්නීය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දොළවත්ත ඕස්ටේ‍්‍රලියා අන්තර් සමාජ කාන්තා ක‍්‍රිකට් තරගාවලියට යයි
ජසී Thursday, 15 November 2012 04:32 PM
එයාලත් අර දෙනවා කිව්ව ලක්ෂ 4 අරන් ඒවිද දන්නේ නැ (ස)
සිල්වා Thursday, 15 November 2012 02:48 PM
නැවත ලංකාවට එනකම් මටනම් විශ්වාස නෑ (ස)
චන්ද්‍රසිරි Thursday, 15 November 2012 03:18 PM
හොඳයි එහෙම අවස්තා ලැබෙන එක. කාන්තා ක්‍රිකට් දියුණු කල යුතුයි (ස)