මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ ශ්‍රි දළඳා තේවාව මල්වතු මහා පාර්ශවයෙන් අද(20) අස්ගිරි පාර්ශවයට පැවැරිණි.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ ද වරකාගොඩ ඥානරතන අස්ගිරි මහ නාහිමියෝ ද ඇතුළු දෙපාර්ශවයේ හිමිවරුද, දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද ඊට එක්වූහ.
මල්වතු මහා විහාරීය පාර්ශවය මගින් වසරක කාලයක් දළඳා තේවා කටයුතු සිදු කළ අතර ලබන ඇසළ පොහෝ දින දක්වා අස්ගිරි මහා විහාරීය පාර්ශවයට එම කටයුතු බාර කැරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දළඳා තේවාව අස්ගිරියට