IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දළදා මාලිගා අය වැය ඉල්ලා උසාවි යයි

මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට 2009 සිට ඉදිරිපත් නොකළැයි දියවඩන නිලමේට එරෙහිව ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කෙළේය. මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව  මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු කියති.



අදහස් (0)

දළදා මාලිගා අය වැය ඉල්ලා උසාවි යයි

හොද පුතා Monday, 16 January 2012 05:19 PM

ඔය ගමන්ම රත්නපුර මහ සමන් දේවාලයේ දෙවාබරණ සොරකමත් හොයා බැලුව නම් හරි.

:       0       0

මනෝ Monday, 16 January 2012 05:38 PM

දළදා වහන්සේට දළදා සමිඳු පිහිටයි.

:       0       0

anantara Monday, 16 January 2012 06:29 PM

එතනත් දැන් හොරකන් කරනවද? දළදා හමුදුරුවනේ පාත මාලයට වඩින්න.

:       0       0

Bulath Hapaya Monday, 16 January 2012 07:05 PM

ආර්.එස්. කීරියවරත්ත මහත්තයෝ මේ ප්‍රවෘත්තිය මේ විදියට නේද වෙන්න ඕන? " මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය 2009 සිට බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි, දියවඩන නිලමේට එරෙහිව 'සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය' මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කෙළේය. මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ද අත්සන් ඇතිව පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු කියති.

:       0       0

පෙරේරා එස්. ඒ Monday, 16 January 2012 07:45 PM

බුලත් හපයෝ ඔබ කියනවා වගේ මේ ප්‍රවෘත්යේ කිසිම වැරැද්දක් නැ. ඔබ කියන ආකාරයට 2009 සිට බෞද්ධ කටයුතු කොමාසරිස් වශයෙන් පළකොළොත් බෞද්ධ කටයුතු කොමසාරිස් පත්වූනේ 2009 යන අදහස එන්න පුළුවන්. අනික මේ පෙත්සම ඉදිරිපත් කරල තියෙන්නේ මහා නායක හිමිවරුන්ගෙන් අත්සන් අතිව නොවේ. අයවැය වාර්තාව ඉදිරිපත් කරන්නේ මහා නාහක හිමිවරුන්ගේ අත්සන් ඇතිවයි. ඒ නිසා මේ ප්‍රවෘත්තියේ කිසිම වැරැද්දක් මම දන් විදියට නෑ. ඒ නිසා ඔයා හරියට සිංහල ඉගෙන ගත්තොන් හොඳයි.

:       0       0

සුනිල් Monday, 16 January 2012 09:56 PM

අදින්නාදානා වේරමනී සික්ඛාපදං සමාදියාමි..

:       0       0

amila katunayaka Tuesday, 17 January 2012 07:42 AM

නඩුකාර හාමුදුරුවනේ දළදා හාමුදුරුවන්ගේ මේ අවනඩුව බලනු මැනවි.

:       0       0

hema Tuesday, 17 January 2012 09:44 AM

අපේ ආගම නාමයෙන් වංචා දුෂණ කරන අයට තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි.ඔය දේපොළ පුද්ගලික දෙයක් නෙමේ අපේ මනුෂ්‍යයන්ගේ තියෙන ආගමික භක්තිය නිසා කාලයක් තිස්සේ රැකුන දේවල්.ඒවා අපේ උරුමයන් , නරුමයන් විසින් විනාශ මුඛයට යාමට ඉඩ නොදිය යුතුය.

:       0       0

sltk2004 Tuesday, 17 January 2012 11:18 AM

දැන් කියයි මේක විදේශීය කුමන්ත්‍රණයක් හරි, වෙනත් ආගම්වල කුමන්ත්‍රණයක් හරි කියලා

:       0       0

anura Tuesday, 17 January 2012 03:38 PM

වැසිකිළියට ගිය බස් කොන්දොස්තරගේ කලිසම සොරාගෙන සොරකමත් හොයා බැලුව නම් හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site