(ජේ ඒ එල් ජයසිංහ )
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12 ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
අතුඅඩංගුවට ගත් පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සතු බලපත් ලත් ගිනි අවියක් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී අති බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර පොලිස් මුලස්ථානයට බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා මාලිගයට ආ අයෙක්ගේ බෑගයේ හිස් පතුරම්කොපු
තිස්ස Friday, 05 January 2024 02:09 PM
ඔන්න ඔන්න ඡන්දෙ ළඟ හින්දා කොටි නැගිට්ටවන්න හදනවා. ඕවාට මිනිස්සු අහුවෙච්චි කාලේ ගියා...!
නිහාල් Saturday, 06 January 2024 06:28 PM
නැවත කොටි නැගිටිනවා. එන්න මහින්දට ඡන්දෙ දෙන්න...
Janahitha Saturday, 06 January 2024 07:48 PM
ඔහු කොටියෙක් නොවේ... කෑගල්ල ප්‍රෙද්ශයේ මනුෂ්‍ය පුළුටක් විමසිලිමත් වෙන්න... දේශපාලනය අමතක කරමු.
Bamunuarachchi Sunday, 07 January 2024 02:43 AM
ඔය ජෙප්පන්ගේ මුට්ටිය දාලා බැලීමක් වගේ...!