IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


”දොළදුකට ගජ වැදෑමහක්”

බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප‍්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව යාල ජාතික වනෝද්‍යාන බාරකරු ඩබ්ලිව්. ඉන්ද්‍රජිත් මහතා කියයි. වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම හා සතුන්ගේ කොටස් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිතය. පැටවා සහ මව සුවයෙන් සිටින බව උද්‍යාන පාලක පවසයි. අලි ඇතුන් පිළිබද පර්යේෂක චාමර උදයංග මහතා කියනුයේ අප්‍රිකාවේ ඇතින්නියන් ලේ සුවදට ඇදී එන විලෝපිකයන්ගෙන් පැටවා රැක ගැනීම වැදාමහ කා දමන බවයි. ශ්‍රී ලංකාවේ කෙණෙරුන් ද බොහෝ විට වැදා මහ කන බව ඔහු කියයි.



අදහස් (0)

”දොළදුකට ගජ වැදෑමහක්”

සාරා Monday, 26 March 2012 09:20 PM

ළමයෙක් ද ? නැත්නම් වෙන මොකෙක් හරිද ? හම්බවෙන්න ඉන්නේ. පව්කාරයෝ.

:       0       0

හීනා Tuesday, 27 March 2012 07:34 AM

කෝකටත් මහත්තයා පරිස්සම් වුණොාත් හොදයි. දොලදුකේ හැඩියට නෝනට මහත්තයගෙත් මොන මොන අවයව කන්න හිතේයිද දන්නෙ නැහැ.

:       0       0

පවන් Tuesday, 27 March 2012 08:02 AM

ඒ වැදාමහ අරන් ඇවිත් ඒ මනුස්සෙයා කරලා තියෙන්නේ ඇතින්නට ආදරයක්. වැඩක් නැති දෙයක් ගැන මොනවට කරදර වෙනවද ?

:       0       0

උදයාකාන්ත - ඇෆ්ගනිස්ථාන් Monday, 26 March 2012 11:15 AM

ඔක්කොම නීති පොඩි මිනිහට විතරයි..

:       0       0

kirimatin Monday, 26 March 2012 11:22 AM

දඩුවම් දෙන්න තරම් වැරැද්දක් මෙතන නෑ..

:       0       0

ශ්‍රී නාත් Tuesday, 27 March 2012 09:44 AM

මහ පව් කාරයෙක්

:       0       0

සනා Monday, 26 March 2012 11:38 AM

වැදෑමහ කනවද?

:       0       0

සාලිය ධර්මසේන Monday, 26 March 2012 11:58 AM

පොඩි මිනිස්සුන්ටනම් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඔය මනුස්සයව නිදහස් කරලා හොර වැඩ කරන මහ මිනිස්සුන්ව ඉස්සෙල්ලා අල්ලන්න.

:       0       0

සෙව්වන්දි Monday, 26 March 2012 12:05 PM

මාර දොලදුකක්නේ. තව ඉස්සරහට මේ අම්මට මොන දොලදුක් හැදෙයිද දන්නේ නැහැ.

:       0       0

ටයිටස් Monday, 26 March 2012 12:14 PM

දොළට අලියත් කන්න හිතෙයිද දන්නේ නෑ...

:       0       0

sltk2004 Monday, 26 March 2012 12:43 PM

මේක රජ කාලෙ එකක් වගේ..

:       0       0

ධම්ම විජය Monday, 26 March 2012 12:54 PM

යෝද දරුවෙක් බිහිවෙයි. නඩු එපා හොදේ

:       0       0

කුමාරි Monday, 26 March 2012 01:10 PM

උදයකාන්තගේ කීමට මමත් එකගයි. සත්තු මරාගෙන කන මිනිස්සු බොහොම අගේට නිදැල්ලේ ඉන්නවා.

:       0       0

ප්‍රේමලාල් පෙරේරා Monday, 26 March 2012 01:39 PM

අනේ මෙහෙම මෝඩයෝ තව මොන මොනවා කන්න හිතෙයිද දන්නේ නැහැ.

:       0       0

රාණි Monday, 26 March 2012 03:21 PM

මනුෂ්‍ය ගෑණියක්නම් වෙන්න බැහැ. යක්ෂණියක් ද දන්නේ නෑ.

:       0       0

රාවණ Monday, 26 March 2012 03:26 PM

දොළ දුකට අලි බෙටි නියමයි.

:       0       0

සේනානායක Monday, 26 March 2012 03:37 PM

සන්ධාන පැටියෙක් ඉපදෙයි.

:       0       0

අශෝක කොට්ටාව Monday, 26 March 2012 03:48 PM

බඩු මිලවැඩි වුනහම ඔහොම තමයි.

:       0       0

හේතුඵල Monday, 26 March 2012 03:58 PM

දරුවගේ අප්පා ඇතෙක් වෙන්න ඇති.

:       0       0

සඳමාල් Monday, 26 March 2012 04:09 PM

ඊයා.....

:       0       0

මොනිකා සේනානායක Monday, 26 March 2012 06:10 PM

මට හිතෙනවා මේ කාන්තාව සාමාන්‍ය ගැහැණියක් නොවේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1211 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 354 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 586 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1040 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 695 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 894 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1202 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site