IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෑළගේ අම්මා දෑළ ගැන කියයි

' මගේ පුතා  දළදා  මාළිගාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා' යි  දියවඩන නිළමේ නිලංග දෑළගේ මව දෑල ශ්‍රද්ධා සිල් මාතාව කීයන්නීය.

'මෙය ඔහු උත්පත්තියෙන්ම පතාගෙන අා තනතුරක්. දරුවාට  මෙම තනතුර  ලැබීම ගැන සතුටු වෙනවා . ගිය වරටත් වඩා  මෙවර  ඡන්ද ලැබී තිබුණා'

 



අදහස් (0)

දෑළගේ අම්මා දෑළ ගැන කියයි

ටුආන් Thursday, 10 September 2015 11:59 AM

අම්මා කෙනෙකුට කොච්චර නම් සතුටක්ද තමන්ගේ පුතා ඉහළ තැනකට යනකොට? (නි)

:       0       0

අනුර Thursday, 10 September 2015 12:06 PM

මෙවන් පුතෙක් ලද මෑණියන් වාසනාවන්! (නි)

:       0       0

අජිත් Thursday, 10 September 2015 12:16 PM

හොඳ බෞද්ධාගමික පවුලක්. බොහොම සන්තෝෂයි (නි)

:       0       0

රකිත් Thursday, 10 September 2015 02:43 PM

බුදු සරණයි අම්මේ! (නි)

:       0       0

වෙදගේ Thursday, 10 September 2015 08:57 AM

තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං (අ)

:       0       0

වජිරපාල Friday, 11 September 2015 02:16 AM

මෙවන් පුතුන් ජාතියට වාසනාවන්! (නි)

:       0       0

යසන්ත Thursday, 10 September 2015 11:39 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site