වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයේදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 63 කින් කොට්ටාව ආනන්ද විදුහල පරාජය කිරීමට සමත් වූහ.
එස්. ද එස්. ජයසිංහ විදුහල ඕවර 31 කදී 183
(විමුක්ති සංදීප 28, තමිඳු අවිෂ්ක 71, එම්. සී. සරත්චන්ද්‍ර 29/2)
කොට්ටාව ආනන්ද විදුහල ඕවර 32 කදී 120
(එම්. සී. සරත්චන්ද්‍ර 66, සජිත් සමීර 21/2, විමුක්ති සංදීප 21/2, ඉරෝෂාන් සමීර 3/2)
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙහිවල ජයසිංහ විදුහලට ලකුණු 63 ක ජයක්