IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙහිවලදී දෙන්නෙකුට වෙඩි

දෙහිවල පෙරේරා මාවතේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක් වු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.

මන්න මංජු නම් පුද්ගලයෙක් ද ඔවුන් දෙදෙනා අතර බරපතල තුවාල ලබා සිටී.

ඔහු අපරාධ කිහිපයකට  සම්බන්ධ දැයි  සොයන බව පොලීසිය කියයි.

තුවක්කුකරු කාරයකින් පැමිණ වෙඩි තබා පලා ගිය බව ද දැන ගන්නට ඇත.

 



අදහස් (0)

දෙහිවලදී දෙන්නෙකුට වෙඩි

වර්ධන Tuesday, 30 September 2014 08:16 AM

ශ්‍රී ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

ජනක Tuesday, 30 September 2014 08:16 AM

මේකේ ජිවත් වෙන්න බයයි (දී)

:       0       0

රන්ජිත් Tuesday, 30 September 2014 08:29 AM

සමහර බලවතුන් අපරාධකාරයින්ගෙන් වැඩකරගෙන අවසානයේ ඔවුන්ව විනාශ කරනවා. (දී)

:       0       0

රුපවති Tuesday, 30 September 2014 08:41 AM

අනේ මේ මිනිස්සු සේරම ටික එක පාරට කපාකොටාගෙන වෙඩි තියාගෙන ඉවරයක් වෙනවා නම් ..!(දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 30 September 2014 10:53 AM

ගිනි අවි සහ ගිනි කෙලි. (ස)

:       0       0

උපාලි Tuesday, 30 September 2014 09:18 PM

රුපවතී, එහෙම වෙනවලු කල්පාන්තයේදී ලෝක විනාශය සිදුවෙන කොට. මුරුගසං වරුෂාවට අහුවුණාම මිනිසුන්ට අනික් හැමකෙනාම පේන්නෙ සතෙක් විදිහටලු. ඉතින් එකිනෙකා කපා කොටා ගන්නවලු. හැබැයි, දැනුත් ටික ටික වහිනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site