හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ දෙහැවිරිදි දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබෙන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
532
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙහැවිරිදි දරුවා විදුලි සැර වැදී මරුට
ජයාත් Saturday, 19 December 2015 01:49 AM
මෙතන තියෙන්නේ ලොකු පොඩි ප්‍රශ්නයක් නෙමෙයි බස්නායක. මේ රටේ තරම් අපරික්ෂාකාරීව විදුලිය භාවිතා කරන රටක් මම නම් දැකලා නැහැ. අනිවාර්යයෙන්ම ඔය ගෙදර "ට්‍රිප් " ස්විච් එකක් තියෙන්න නැතුව ඇති (නි)
සුමිත්‍ර බස්නායක Friday, 18 December 2015 02:13 PM
අනේ මේ වගේ පොඩි දරුවෝ ඇහැක් වගේ බලාගන්න ඕනෑ නේද? නොසැළකිල්ල. වෙන මොනවා කියන්නද? (නි)