කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසයි.
සිංගප්පුරුවේ හා මලයාසියාවේ චීන විදේශිකයින් ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ සහයෙන් මේ ආයතනය පවත්වාගෙන යයි.
එහි ප්‍රධාන යටමලගල සුමනසාර හිමියන් පැවසුයේ එහි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 19වැනි දින පවත්වන බවයි.
වැඩි විස්තර සඳහා
දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,
නො 99/2,
පට්ටිවිල පාර,
ගෝනවල,
කැලණිය.
+94 11 2911171
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"දහම් හඬ" අධ්‍යාපන සත්කාරය
අක්මීම චන්දිම Friday, 17 October 2014 12:36 PM
ඉතා යහපත් ක්‍රියාවක් (අ)