IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දහම් පාසල් ගුරුවරුන්ට ජේ.පි පදවි දෙයි

වසර  10ක සේවා  කාලයක්  සම්පුර්ණ කර  ඇති දහම්  පාසල්  ගුරුවරුන්ට  මුළු දිවයිනට  බලපාන පරිදි  සාම විනිසුරු  පදවි පිරිනමන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති  ජනාධිපති  නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  කියයි.

 



අදහස් (0)

දහම් පාසල් ගුරුවරුන්ට ජේ.පි පදවි දෙයි

වසන්ජය Tuesday, 29 September 2015 02:34 PM

හොද වැඩක්.(හේ)

:       0       0

මෙවන් Tuesday, 22 September 2015 11:01 AM

ඉතා හොඳ වැඩක්! මේක හොඳ ආරම්භයක්! මම දන්නා සමහර ජේ.පී.මහත්වරු ඉන්නවා හරියට සිංහලෙන් අකුරු ටික ගලපා ගන්න බැරි. ඒ වාගේම කල්ක්‍රියාව නරක, රැකියා සහ වෙළඳාමෙන් වැරදි විදියට මුදල් උපයන අය.(ම)

:       0       0

ලුම්බිණි Tuesday, 22 September 2015 11:01 AM

වෙන මොන දේ නැති වුණත් සියල්ලටම ඉස්සර වෙලා කළ යුතුම දෙයක්.(ම)

:       0       0

මහානාම - මතුගම Tuesday, 22 September 2015 01:24 PM

ඉතා හොඳ අදහසකි. හැකිනම් මොවුන්ට මාසික දීමනාවක් ලබාදෙන්න කටයුතු කරන්න (නි)

:       0       0

අනුර Tuesday, 22 September 2015 02:53 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site