මිනුවන්ගොඩ දහම් පාසලකදී දැරියකට අතවර කරන්නට තැත්කළැයි කියන 63 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දහම් පාසලට රිංගූ මහල්ලා පොලිසියේ
ධර්ම ජයවික්‍රම Monday, 21 September 2015 07:52 AM
බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුව ඇත.කොසොල් රජතුමා දුටු සිහින අධි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා වගෙයි. (බ)
රෙජි-සිඩ්නි Monday, 21 September 2015 01:21 AM
ඇයි දෙයියනේ දැන් ළමයකුට පාසල් යන්න,ගෙදර ඉන්න, පාරේ යන්න, නිදහසක් නැද්ද? මේ මිනිසුන්ට මොනාද වෙලා තියෙන්නේ? (ම)
ඉමේෂ් Monday, 21 September 2015 01:29 AM
පරණ රස්සාව නීති ගත කළොත් මොකද? මේ කට්ටියට එහෙට ගිහින් අවශ්‍ය තව ඉටු කරගන්න පුළුවන් නේද?(ම)
දුමින්ද Monday, 21 September 2015 04:37 AM
රාගය විකුණන් සමාජයක සිල්වතුන් සෙවීම වැනි වැඩකි (ම)
දිලිප් Sunday, 20 September 2015 12:11 PM
අවුරුදු 63ක්? අපොයි දෙවියනේ! (නි)
මොහොමඩ් Sunday, 20 September 2015 12:46 PM
දෙයියෝ සාක්කි! මේ මොන අපරාධයක්ද? දැන් ප්රවෘත්ති බැලුවොත් තියෙන්නෙම ළමා දුෂණ. ඉක්මනට එල්ලුම් ගහ නියම කළා නම් මේවා අඩුවෙනවා (නි)