IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දහම් නිකේතන සංඝාවාසයට මුල්ගල්

හොඳ හා නරක ක්‍රියාවන්හි පලය පිළිබඳව යම්තාක් හෝ අවදි සිතක් ඇති ඕස්ට්‍රේලියා ජාතිකයින් පවා අද ශ්‍රී ලංකික බෞද්ධ ප්‍රබෝධය සමග සාමූහිකව වැඩකටයුතු කිරීමට පටන්ගෙන ඇති බවත්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික මෙන්ම, බහු ආගමික රටක් නිසාත්, අන්‍ය ජාතික බෞද්ධ ප්‍රජාව සමග වැඩ කිරීමේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සහමූහිකත්වය සහ සහජීවනයට මූලිකත්වය ලබාදිය යුතු බවත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, යුරොක් දහම් නිකේතන විහාරයේ, කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියෝ පැවැසූහ.  උන්වහන්සේ එසේ පැවැසුයේ විහාර භූමියේ ඉදිකිරීමට යෝජිත සංඝාවාස සංකීර්ණයට මුල්ගල් තැබීමේ පිංකමට සහභාගීවීමෙන් අනතුරුවය. ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බොහෝ දෙනකු තරගකාරී ආර්ථික රටාවකට හුරුවීමෙන් මානසික සුවයේ ඇති වටිනාකම ඔවුනට පෙරදාට වඩා අද හොඳින් අවබෝධ වී  ඇති බවත්, යුරොක් විහාර භූමියේ සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම මෙන්ම, ශ්‍රී පතුලේ අනුරුවන් ද ඉදිකර ඇති බවත්, ඉදිරියේදී ඉදිකිරීමට යන මෙම සංඝාවස සංකීරණය ද මානසික සුවය ඇති කිරීමෙහිලා මහත් වූ ආනිසංස හා ප්‍රතිඵල ගෙනදෙන බවත්, කෝටටේ සතින්ද්‍රිය නාහිමියන්ගේ සොයුරු කෝට්ටේ පංචින්ද්‍රය නාහිමි අදහස් දක්වමින් කීහ.



අදහස් (0)

දහම් නිකේතන සංඝාවාසයට මුල්ගල්

මංගල Monday, 19 November 2012 04:13 PM

හොද වැඩක්

:       0       0

මධූ Monday, 19 November 2012 04:16 PM

බුදු සසුන බැබලේවා (ස)

:       0       0

සෝමදාස Monday, 19 November 2012 04:40 PM

මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නයට මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

මංගල Tuesday, 20 November 2012 01:22 AM

සසර දුක නිවන එකම මග.... (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 20 November 2012 11:29 PM

තව ටික දිනකින් මුළු ඕස්ට්‍රේලියාවම බුදු දහම වැලඳ ගනීවි (ස)

:       0       0

දයා-සවුදි Monday, 19 November 2012 05:57 PM

තුන් ලෝකයේම සම්බුද්ධ ශාසනය බැබළේවා! (නි)

:       0       0

අනුරාධ Monday, 19 November 2012 06:03 PM

සිරි සම්බුද්ධ ශාසනය ලොව බැබළේවා! (නි)

:       0       0

අනුර Monday, 19 November 2012 07:40 PM

බුදු සසුන ලොව බැබළේවා! (නි)

:       0       0

වජිර Monday, 19 November 2012 08:30 PM

සුබ පැතුම්

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 09:12 PM

ලංකාවෙන් තුරන්වෙමින් පවතින සම්බුද්ධ ශාසනය අනිකුත් රටවල බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site