වාරික මුදල් නොගෙවීම නිසා ෆිනෑන්ස් සමාගමකින් ‘සීස්’කළ බස් රථයක් පැහැරගත්තැයි සැකපිට අත්අඩංගුවටඩ ගත් දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ සභාපති අකිල නුවන් කන්දෙආරච්චි හා ඔහුගේ පොලිස් ආරක්ෂකයෝ දෙදෙනා අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබුහ.
පමා වී අධිකරණයට ඉදිරිපත් වු කැලුම් ජගත් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙහිඕවිට සභාපතිට ඇප
ප්‍රනාන්දු Tuesday, 15 July 2014 12:30 PM
පසුපසින් යන කට්ටියට ජයවේවා! (නි)
සෝමා Tuesday, 15 July 2014 12:59 PM
එතකොට සභාපති තුමා පමා වෙලා නෙමෙයිද ඉදිරිපත් උනේ? (නදී)
මාලිකා Wednesday, 16 July 2014 11:55 AM
ජය වේවා! (නි)
අබේරත්න Wednesday, 16 July 2014 11:56 AM
හරිම වීරයෝ නේද? (නි)
මහසෙන් Wednesday, 16 July 2014 03:58 AM
ලංකාව නම් දැන්නම් අපායක් වගෙයි. ඔක්කොම ප්‍රා. සභාපතිවරු මොන කෙහෙල්මලකට හරි හිරේ යනවා. ඊට පස්සේ මේ ඔක්කොම උසාවියෙන් එන්නේ වීර පුරන් අප්පුල වගේ ( වීර පුරන් අප්පු මට සමාවෙන්න ). හොරාගේ පස්සෙන් දැන් විලාසිතාවක් වගේ 'ජයවේවා' කිය කීයා පිරිසකුත් එනවා. මේ ඔක්කෝටම රජ කලේ දඬුවම් දිය යුතුයි.(නදී)
සුගුනවති Wednesday, 16 July 2014 04:19 PM
බලාපල්ලකො මේ අයට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද? (නදී)
ලොකුගේ Wednesday, 16 July 2014 08:03 AM
චන්ඩි පාට් කාරයන්, සුදු වෑන් කාරයන්, මීනීමරුවන්, කප්පන් කරුවන්, එතනෝල් කාරයන්, කුඩු මුදලාලිල, රජයේ දේපල කොල්ල කන්නන්, ළමා දූෂකයන් නිදැල්ලේ ඉන්නවා (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 09:11 AM
හරියට කැන්වසින් එකක් යනවා වගෙයිනේ (නි)