දැනට දිවයිනේ පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ගාල්ල, මාතර, කළුතර, නුවරඑළිය, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15 ක් අවදානම් සහිත ප්‍රදේශ විය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ පර්යේෂණ හා අවදානම් කලමණාකරණ අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා කියා සිටියේ වැසි දිගටම පැවතුනහොත් නාය යෑම්, ගල් පෙරලීම්, ගිලා බැසීම් හා පස් කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බව ද හෙතෙම කියයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිසා හයකට වැස්ස ගුණ නෑ
කපිල Tuesday, 21 May 2013 03:06 PM
අපි කවුරුත් පරිස්සම් උනොත් හොදයි