IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දාස මුදලාලිගේ අවමඟුලට මහ සෙනඟක්

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේ දී සිදු කැරිණි. අවමඟුලට විශාල පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ දාස මුදලාලි මාතර තලල්ලේ ඉපදී හැත්තෑව දශකයේ කොළඹ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු විය.

18 19 20 21 22



අදහස් (0)

දාස මුදලාලිගේ අවමඟුලට මහ සෙනඟක්

පහන්දී Friday, 11 July 2014 06:52 AM

රටටම සෙතක් කළ ඒ පින්වත්, සිල්වත්,ගුණවත්, දාස මුදලාලි මහතාට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

නන්දිකා Friday, 11 July 2014 07:56 AM

ඔබට නිවන් සුව ලැබේවා ! (නදී)

:       0       0

පියල් පෙරේරා Friday, 11 July 2014 08:07 AM

ආදර්ශයට ගතයුතු වටිනා චරිතයක්. වෙළඳ ලෝකයෙහි ඔබ ධාර්මික වීරයෙක්. ගුන යහපත් ඔබතුමන්ට නිවන් සුව අත්වේවා! (නදී)

:       0       0

ගුණසිරි Thursday, 10 July 2014 05:43 PM

නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 10 July 2014 05:43 PM

දිරියෙන් ජයගත්, දැයෙන් සමුගත්,නිහතමානිත්වයෙන් අගපත්,දාස ව්‍යාපාරික ,ඩියුරෝ නිර්මාතෘට දෙව්මිනිස් සැප කෙළවර අමා මහා නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 06:03 PM

වචනයේ පරිසමාප්තියෙන්ම සත්ගුණ සහිත වූ ගුණදාස මුදලාලි මහත්මයාණන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

මහීපාල Thursday, 10 July 2014 06:37 PM

නිවන් සුවයම අත්වේවා! (නි)

:       0       0

අරුණ නිශාන්ත - ලංඩන් Friday, 11 July 2014 08:48 AM

සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියට උදව්කරලා රොනී ද මැල් තරහ කරගත්තට චන්ද්‍රිකා කිදිම උදවවක් කළේ නැහැ. නමුත් ඔබතුමා පිබිදෙන ගායක පරපුර හදල රටට දීපු කලා කරුවෝ ඔබතුමාට පින්දෙනවා. නිවන් සැප ලැබේවා (නදී)

:       0       0

තිලක් Friday, 11 July 2014 08:50 AM

වර්තමානයේ වැරදි ක්‍රමවලින් දියුනුවෙන්න හදන මිනිසුන්ට මෙතුමා හොඳ ආදර්ශයක්. ඔබතුමාට දිව්‍යලෝක සැප කෙලවර අමා මහ නිවන්සුව පතමි (නදී)

:       0       0

සත්‍යයා Thursday, 10 July 2014 08:15 PM

යහපත් ලෙස ජීවත්ව ලෝකයාට යම් සේවයක් කර,ජීවිතයෙන් මේ ආකාරයෙන් සමුගන්න ඉඩක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? පින කියන්නේ මේ තත්වයටයි. මේ යුග පුරුෂයාට නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ කරගත්තා වූ පින් ටිකම ප්‍රමාණවත්. (නි)

:       0       0

රමණි Thursday, 10 July 2014 08:57 PM

ආදර්ශයට ගතයුතු වටිනා චරිතයක්. වෙළඳ ලෝකයෙහි ඔබ ධාර්මික වීරයෙක්. ඔබතුමන්ට නිවන් සුව! (නි)

:       0       0

පුෂ්පා Friday, 11 July 2014 12:10 AM

නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

රවීන්ද්‍ර විමුක්ති Friday, 11 July 2014 12:38 AM

නිවන් සුවයම අත්වේවා! (නදී)

:       0       0

හුසේන් Friday, 11 July 2014 02:23 AM

නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සිදත් Friday, 11 July 2014 02:34 AM

උත්සාහයෙන් දියුනූ උන කෙනෙක්. මේ වගේ අය නැතිවීම අපේ රටට ලොකු පාඩුවක්. (නදී)

:       0       0

සමන් සුජීව Friday, 11 July 2014 03:47 AM

ජනහිතකාමී ව්‍යාපාරිකයාට නිවන් සුවම අත්වේවා ! (නදී)

:       0       0

චමි Friday, 11 July 2014 05:00 AM

දාස මුදලාලි හා උපාලි විජේවර්දන දෙන්නට 1979 ආණ්ඩුව උදව් කලානම් ලංකාව අද මෙතැන නෙමේ. දාස මුදලාලි ඔබට නිවන් සුව ! (නදී)

:       0       0

ගාමිණී දුල්ලව Friday, 11 July 2014 04:01 PM

සල්ලි සල්ලි දෙයි යෝ දුන්න සල්ලි .....හෙලිකොප්ටෝර් මල් වරුසා හිටන් ..........සල්ලි බලය. ජන බලය.........සඟ බලය.........ඔක්කොම සල්ලි වලට.............හික් හික් හික්........(දී)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 06 September 2014 11:29 AM

මෙන්න ලෝකෙටම නොනිමෙන තරු පෙන්නපු මිනිසෙක්. නමුත් මොහු තරු වක් උෟයේ දුප්පතුන් උදෙසාය. ඔබට නිවන් සුවය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site