IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දෝසි කාලා ලෙඩ වෙති

කටුගස්තොට උගුරැස්සපිටිය මහා විද්‍යාලයේ අට වසරේ  සිසුවියෝ  දස දෙනෙක්  ආහාර විස වී  තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කරනු ලැබුහ.

පාසැලේ කැන්ටිමෙන්  දෝසි කෑමෙන්  පසුව අසාත්මිකතාවයක් ඇතිව ඇති බව කටුගස්තොට  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. පී ඩබ්ලිව් ටිකිරි බණ්ඩා  මහතා කියයි.



අදහස් (0)

දෝසි කාලා ලෙඩ වෙති

සෙන්තිල් Tuesday, 07 May 2013 10:31 PM

කෙල්ලන්ට මොනවා වෙලාද මන්දා මෙහෙම දෝසි කාලා තියෙන්නේ (නි)

:       0       0

ශාන්ති Tuesday, 07 May 2013 03:48 PM

ගමේ නම හරිද ? (නදී)

:       0       0

නාමල් Tuesday, 07 May 2013 04:08 PM

හරි.. නුවර කුරුණෑගල පාරෙ තියෙන පොඩිම පොඩි ඉස්පිරිතාලයක්..(ස)

:       0       0

ක්‍රිෂ් Tuesday, 07 May 2013 04:41 PM

පාසල් කැන්ටිමකට කෑම භාර ගැනීමේදී ප්‍රමිතියක් නැති කෑම ගන්න නරකයි. (ස)

:       0       0

චමිල Tuesday, 07 May 2013 04:42 PM

කැන්ටිමේ මාමා හෝ නැන්දට කියන්න දෝසි ගනිද්දිත් නම බලලා, දින ගැනලා ගන්න කියලා.(ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 07 May 2013 04:46 PM

අර 'දීසිය පුරවා දෝසි දමාලා කුන්දුමතී හිනැහුනු' දෝසිද කෑවේ. (ස)

:       0       0

ධම්ම Tuesday, 07 May 2013 05:07 PM

දෝසි, කැන්ටිමේ නැන්දගෙ නිෂ්පාදනයක් වෙන්නැති.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:44 PM

මේ දැරිවියො ඔය වයසට දෝසි කන්න ඔය තරම් ආස මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site