IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දසුන් ශානක ප්‍රකාශයක් දෙන්න එයි

(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිටියි.

එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට පත්කළ ත්‍රීපුද්ගල කමිටුව හමුවේ දසුන් ප්‍රකාශය ලබාදීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙන් අද පස්වරුවේ ප්‍රකාශයක් දුන්නේය. 



අදහස් (4)

දසුන් ශානක ප්‍රකාශයක් දෙන්න එයි

Janaka goonetileke Tuesday, 08 November 2022 09:44 PM

Manager cricket captain should be removed from post no control of the team. No discipline in the team.

:       7       15

Lal Tuesday, 08 November 2022 11:52 PM

නායකයාව පසුපසට දැමිය යුතුයි.

:       0       0

Sisira Wednesday, 09 November 2022 05:20 AM

කලමනාකරැ ගේ වගකිම පැහැරහැරිමක්

:       0       3

Kumara Wednesday, 09 November 2022 11:48 AM

කැප්ටන් කූල්ගෙන් දැනගන්ඩ ලමයි කොහොමද බලාගන්නෙ කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site