
(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ආබාධයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානකගේ ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ආදේශ කිරීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය.
ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයකු ආබාධයට ලක් වීමෙන් පසුව වෙනත් ක්‍රීඩකයකු ආදේශයට කිරීමට නම් එම තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබීම අනිවාර්යය වේ.
චාමික මේ වන විටත් ඉන්දියාවේ රැඳී සිටින අතර ඔහු අද පස්වරුවේ සිට නිල වශයෙන් සංචිතයට එකතු වීමට නියමිතය.
ඒ අනුව නායක දසුන් ශානකට ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග හතම අහිමිවන අතර දසුන් ඉදිරි දින කිහිපයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දසුන් වෙනුවට චාමික
de silva Sunday, 15 October 2023 01:15 AM
දසුන් බින්දුවටම බැහැල තිබුනේ, ලංකාවට ඇවිත් සනීපවෙලා නැවත පුහුණුවීම් වල යෙදිලා , දක්ෂතා අතරට පැමිණෙන්න
fairoos Sunday, 15 October 2023 12:15 PM
දසුන් නම් නැති එක හොඳයි හැබැයි ආදේශ කරපු කෙනා ඊට හපන්
Anura Nanayakkara Sunday, 15 October 2023 12:29 PM
ඔන්න ලොකුවට හිතාගෙන ඉන්න දසුන් නායකයාගේ කෙරුවාව.හෙමිහිට අබාධිතයා කියලා මග හරිනවා .කාලයකට මෙයා එපා
don Sunday, 15 October 2023 01:29 PM
දසුන්ට ඉහෙන් බහින් ලෙඩක් නැහැ .එකම ලෙඩේ බෝලෙට ගහගන්න බැරි එක ධනංජය සිල්වා නම් පුදුම වාසනාවන්තයෙක් .මොනවා බැරි උනත් ඔහු කණ්ඩායමේ