IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දොස්තර සීවලී රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ බාල සහෝදර දොස්තර සීවලී රත්වත්තේ (91) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 

දොස්තර රත්වත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශක සංගමයේ ආරම්භක සභාපති විය. උපාලි පුවත්පත් ආයතනයේ සභාපතිවරයෙක්ද විය. හිටපු අගමැතිනි බණ්ඩාරනායක මහත්මියගේ පෞද්ගලික ලේකම්වූ ඔහු 1923 නොවැම්බර් 24 උපත ලබා ඇත. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රත්වත්තේ කොළඹ 1943 දී වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු විය. ලිවර් බ්‍රදර් සමාගමේ වෛද්‍යවරයකු වූ ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ දොස්තර රත්වත්තේ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂවරයකු විය.

එහි සභාපති වූයේ ඔහුගේ බෑණා වූ උපාලි විජයවර්ධන මහතාය. උපාලි විජයවර්ධන මහතා ඔහුගේ දියණිය ලක්මිණී රත්වත්තේ හා විවාහ විය.

සිරිමා බණ්ඩාරනායක පවුලේ සහෝදර සහෝදරියන් අතර අවසන් සාමාජිකයා වූයේ දොස්තර රත්වත්තේය.

 



අදහස් (0)

දොස්තර සීවලී රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

සිරිසේන Saturday, 15 November 2014 04:12 PM

නිවන් සුව පතමු. (හේ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 15 November 2014 04:31 PM

රටට ආදර්ශමත් මිනිස්සු,අදයි මම දන්නේ සහෝදරයෙක් හිටිය කියා .(දිල්)

:       0       0

ලියොන් ගුණවර්ධන Saturday, 15 November 2014 04:45 PM

රට 'දැය සමයට හිතකාමි අවංක හෙළයකු වූ මෙතුමාට නිවෙන් සැප ලැබේවා !(දිල්)

:       0       0

චානක. Saturday, 15 November 2014 08:01 PM

එහෙම පැතුවට නිවනට යවන්න නොහැක..නිවන පුද්ගලයා විසින්ම ළඟා කරගත යුතුයි. රේරුකානේ චන්ද විමල හිමියන්ගේ පොත් පරිශීලනය කරන්න......පුදුම සැහැල්ලු කමක් ජීවිතේට දැනෙනවා (බ)

:       0       0

නන්දන Saturday, 15 November 2014 08:06 PM

නිවන් සුවය පතමි . (බ)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Saturday, 15 November 2014 08:25 PM

තව අවුරුද්දක් සිටියානම් ශතක දිවියක් , ඔබට මොක් පුර සුව අත්වේවා පතමි ! (දිල්)

:       0       0

උයන්ගොඩ Sunday, 16 November 2014 06:01 PM

සීවලී රත්වත්තේ මහතාට මම පින් අනුමෝදනා කරමි. නිවන් සුව පතමි! (නි)

:       0       0

අශිකා Sunday, 16 November 2014 07:39 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සිතුම් Sunday, 16 November 2014 01:34 AM

රටේ සිටිය වැදගත් මිනිස්සු. නිවන් සුව පතමු.(හේ)

:       0       0

බස්නායක Sunday, 16 November 2014 02:36 AM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ලියොන් ගුනවර්දන Sunday, 16 November 2014 03:06 AM

ඔහුට නිවන් සැප ලැබේවා.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:21 AM

නිවන් සුව පතමි!(හේ)

:       0       0

බමුණු ආරච්චි Monday, 17 November 2014 12:55 AM

මෙරටේ සිටිය තවත් වැදගත් මහතෙක්. ඔබතුමාට නිවන් සුව පතමි (නි)

:       0       0

ආධිත්‍ය Monday, 17 November 2014 12:56 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ආලෝකා Sunday, 16 November 2014 08:55 AM

මෙතුමා ගැන අපි දන්නවා. දැන් ලියන්නේ නැහැ. (ර)

:       0       0

වසන්ත Sunday, 16 November 2014 11:13 AM

තව අවුරුද්දක් හිටියනම්. (ර)

:       0       0

චතුර විද්‍යාරත්න Sunday, 16 November 2014 01:15 PM

ඔබ තුමාට නිවන් සුව පතමි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site