IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දොස්තර සංගමේ වාරණය ඉවතට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අලුතින් පත් වුණු නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් පනවා තිබූ වාරණය ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණසිංහ මහතා විසින් අද ඉවත් කැරිණි.

පැමිණිල්ලට විරෝධය පළ කිරීම සඳහා ලබන 11 වැනි දා තෙක් කල් දුන්නේය.

 

 



අදහස් (0)

දොස්තර සංගමේ වාරණය ඉවතට

මොහාන් Wednesday, 06 August 2014 06:24 AM

හොඳ තීන්දුවක්. සියලු දෙනා එක්ව තීරණ ගතයුත්තේ , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අනුමැතිය ලබා දී, රටෙන් පිටයන විදේශ විනිමය කෝටි ගණනක් ලංකාවට ඉතිරිකර දීමටයි. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 06 August 2014 12:03 PM

බොහොම හොඳයි. ජයවේවා !!! (නි)

:       0       0

රුක්මාල් Wednesday, 06 August 2014 01:02 PM

ඔය තීන්දුව කලින්ම ගත්තනම් කොච්චර හොඳද? (ස)

:       0       0

පතිරන Thursday, 07 August 2014 04:52 AM

එතොකට එයාලා අායෙත් ස්ට්‍රයික් කරන්නයි සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ අනිකුත් වෘත්තීන්ට කචල් දාන්නයි පටන්ගන්නවාද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site