IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දොස්තර සංගමේ උසාවියට අපහාස කරලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් තේරී පත් වූ සියලු නිලධරයන් තනතුරුවල රාජකාරි කිරීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා අතුරු තහනමක් නිකුත් කළේය.

අධිකරණ තහනමක් පනවා තිබිය දී නිලවරණය පැවැත්වීමෙන් උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට   සභාපති ඇතුළු නිලවරණ කමිටුව  අධිකරණයට කැඳවීමට ද නියෝග කැරිණි.



අදහස් (0)

දොස්තර සංගමේ උසාවියට අපහාස කරලා

ටිරෝන් Thursday, 03 July 2014 05:29 PM

දැඩි දඬුවම් දියයුතුයි. මෙයාලගේ මේ වැඩ නිසා අසරණ රෝගීන් අමාරුවේ (නි)

:       0       0

චන්දන Thursday, 03 July 2014 05:38 PM

සමහරු හිතන්නේ ඒ අයට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා (නි)

:       0       0

මලින්ද පාගොඩ Thursday, 03 July 2014 05:59 PM

දොස්තරලටවත් කිසිම වැඩක් කර දෙන්නේ නැති සංගමයක්. මෙයාලගේ ඔලුවේ හුලන් බැස්සවිය යුතුමයි. (නදී)

:       0       0

දසුන් Thursday, 03 July 2014 06:16 PM

බොරුවට ගහමරා ගන්නේ නැතුව වෙන බටහිර රටකට ගියා නම් හරිනේ. (නි)

:       0       0

අජන්ත Friday, 04 July 2014 06:54 AM

ඇයි මෙහෙම වැදගත් රැකියාවක් කරන අය මෙහෙම දේවල් කරන්නේ? (නි)

:       0       0

වසුන්දරා Friday, 04 July 2014 07:04 AM

මේ අයටත් අනෙක් අයට මෙන් අධිකරණයට අපහාස කළාට දඩුවම් දෙන්න (නි)

:       0       0

නන්දික Friday, 04 July 2014 08:14 AM

මේ සංගමය පසු ගිය කාලය පුරාම කලේ බබා පාට් එක . මොකද එයාලගෙ තනතුර මේ රටේ දුප්පත් අහිංසක අම්මලාගේ දරුවන්ව උපවාස කරවල වලටම ඇදල දැම්මා . ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න ඒක නවත්වා ගත්තා . පසුව හෙද - වින්නඹු ප්‍රශ්ණය ඇති කරලා අහිංසක රෝගීන් අමාරුවේ දාන්න වැඩ කරගෙන ගියා. මේ සංගමයේ ලොක්කාත් හරියට අපේ ජනාධිපතිතුමා නිසා සමාව ලැබුණ එස්.බී. ඇමතිතුමා වගේ. මොකද මේ පාර ගරු අධිකරණයට අපහාස කරලා කට වරද්දගෙන තියෙන්නේ. ඔහු මීඩියා වල කිව්වේ හරියට ජනාධිපති වුනා වගේ. මේ රටේ මීඩියාත් මේ වාරණය ගැන නොපෙන්වා ඔහුගේ ජයග්‍රහණය මහ ලොකුවට කියෙව්වා. මෙයාලගෙ පිම්බිල්ලට මේ මීඩියාත් වගකියන්න ඕනේ. මේකෙන් වෙන්නේ වැදගත් විදියට ඉන්න හොඳ දොස්තර මහත්වරුන්ගේ නම්බුවත් නැති වෙන එක විතරයි. (නදී)

:       0       0

ආරි Saturday, 05 July 2014 12:51 AM

මේකේ කොමෙන්ට් දාපු අය කියන්නකෝ කොහොමද මේකෙන් ලෙඩ්ඩුන්ට කරදරයක් වෙන්නෙ කියලා. ඕනැම තනතුරකට සංගමයක් තියෙනවා. එ්ක පත් කර ගද්දි ප්‍රශ්න වෙනවා. අපි උසාවි නඩුව ඉවර උනාම බලමු. (නදී)

:       0       0

ආරි Saturday, 05 July 2014 01:00 AM

දොස්තර පාදෙනිය කියන්නෙ ලමා ස්නයු රෝග වෛද්‍යවරයෙක්. ඔහු විශිෂටයෙක්. ඔහුගේ ජයග්‍රහනය දරා ගත නොහැකිව සමහරු ඉරිසියා සහගත ප්‍රකාශ කිරිම හෙලා දකිනවා (නදී)

:       0       0

පෙරේරා Thursday, 03 July 2014 11:49 PM

දොස්තරලට වැඩ වර්ජනයකට යන්න ඔන්න තවක් තුරුම්පුවක්. (නි)

:       0       0

තරිදු Thursday, 03 July 2014 04:56 PM

අධිකරණය මෙතරම් විකාර වැඩ කරන්නේ ඇයි? අධිකරණය විහිළුවක් වෙලා.. (දී)

:       0       0

චන්දන ගමගේ - මාතර Thursday, 03 July 2014 05:26 PM

එයාල උසාවියට අපහාස කරනවා. ජනතාවට වින කරනවා. රටට ද්‍රෝහී වෙනවා. (නදී)

:       0       0

සිල්වා Thursday, 03 July 2014 05:27 PM

ගරු අධිකරණයට අපහාස කිරීම නීතියෙන් දඩුවම් ලැබියයුතු වරදක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site