රජයේ වෛද්‍යවරයන්ගේ සංගමයේ නිලවරණය තහනම් කරන්නැයි වෛද්‍යවරුන් හත් දෙනෙකු කළ ඉල්ලීම කොළඹ දිසා විණිසුරු ධම්මික ගනේපොල මහතා විසින් ඉවත දැමිණි. ඡන්දය පැවැත්වුවහොත් හොර ඡන්ද දැමිය හැකි නිසා ඊට ඉඩ නොදෙන්නැයි දොස්තර ජයන්ත බලවර්ධන හා ජේ එස් සී ද සිල්වා ඇතුළු වෛද්‍යවරු හත් දෙනෙක් මේ පෙත්සම ඉදිරිපත් කළහ. අතුරු තහනමක් පැණවීමට තරම් කරුණු ඉදිරිපත් වී නැතැයි විනිසුරු ප්‍රකාශ කළේය. නිලවරණය අද පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තර සංගමයට අතුරු තහනමක් නෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 29 June 2012 08:19 PM
අනේ දොස්තර මහත්තයෝ ඔබතුමාලා රටේ සුවිශේෂතම වෘත්තියක නිරත වන සම්භාවනීය පිරිසක්.එත් ඇයි මේ දේශපාලන කරුණක් නිසා මෙහෙම නඩුහබ වලට මැදිව නරක පූර්වාදර්ශ රටේ ජනතාව වෙත ලබා දෙන්නේ.
රජිත් මංජුල, Friday, 29 June 2012 09:10 PM
හෙට අනිද්ද පක්ෂෙ පාට පෙන්නන්න වෙයි බෙහෙත් ටික ගන්නත්..
නීල් Saturday, 30 June 2012 05:12 PM
මුන්ට ඕන බෙහෙත් කරන්න නෙවෙයි . බලය ගන්න
දයා,සෞදි Saturday, 30 June 2012 08:15 PM
නැහැ , නැහැ , මෙතනේ මේ පොරකන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන වෙන්න ඕන .