IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දොස්තර දියණිය ළඟ වැරදි බෙහෙත්

වෛද්‍යවරියකගේ දියණියක (26) මත් චොකලට්  හා  ‘හෑන්ස්’ නැමැති මත්ද්‍රව්‍ය  විකිණිම සඳහා  ළඟ තබා  ගෙන සිටියදී  අත්අඩංගුවට  ගත් බව නාරහේන්පිට  පොලිසිය කියයි.

මෙම මත් චොකලට් පෙත්තක්  රුපියල්  3000 ක් පමණ වන බවත්  මේවා ඇමරිකාවේ  නිෂ්පාදිත එවා බවත්  පොලිසිය පවසයි.  

PPPP_(1)[1] PPPP_(3)[1] PPPP_(4)[1]



අදහස් (0)

දොස්තර දියණිය ළඟ වැරදි බෙහෙත්

යෝනක Friday, 19 February 2016 12:04 AM

මෙවන් අයට දෙන දඬුවම කුමක්ද? (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 19 February 2016 12:40 AM

ප්‍රවේශමෙන්. අරගොල්ලෝ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් (නි)

:       0       0

අතුල Thursday, 18 February 2016 11:21 AM

තාත්තගේ රැකියාවටත් අවනම්බුවක් මේ කරපු දේ.(හේ)

:       0       0

සනත් Thursday, 18 February 2016 11:23 AM

දැන් ඉතින් ජීවිතේම ඉවරයිනේ.(හේ)

:       0       0

දුමින්ද Friday, 19 February 2016 02:54 AM

මදැයි කරගත් දේ! (නි)

:       0       0

සෙනරත් Thursday, 18 February 2016 02:23 PM

දොස්තර නෝනා තමාගේ දුවව හොඳින් බලාගෙන තියෙනවා වගෙයි. (බ)

:       0       0

රොෂේන්- රියාද් Thursday, 18 February 2016 10:52 AM

ලංකාවට ගිහින් තියන කලක්, අමෙරිචාවේ නිෂ්පාදිත මත චොකලට් මෙහෙට ගෙනාවේ නිකන්ම චොකලට් විදියටද. එනම් චොකලට් කියල තව කොච්චර මත්ද්‍රව්‍ය ගෙනල්ල ඇතිද. (බ)

:       0       0

වසන්ජය Thursday, 18 February 2016 03:04 PM

ඒ මදිවට පච්චත් කොටාගෙන නොහොබිනාකම් තව කොයිතරම් කරනවා ඇතිද අම්මගේ වෘත්තියටත් නිගාවක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site