IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දොස්තරට කලින් කොල්ලෙක් දත් ගලවයි

ගාල්ලේ හබරාදුවේ සිට දත් සම්බන්ධ ප්‍රතිකාරයකට  නුගේගොඩ ආ  කතක (47) රවටා රැගෙන ගිය තරුණයකු ඇගේ ඉන ඉහ අතගාගෙන ඇතැයි  මහරගම පොලීසිය කියයි.

මත් වු ස්වාභාවයෙන්  පොඩි වී ගිය ඇඳුම් ද හැද සිටි ඇය කළුබෝවිල රෝහලට ඇතුලු කරනු ලැබීය.

ඇගේ රන් මාලයක් ,අත් පළදනාවක් ,වළලු ,දුරකතනය හා මුදල් පසුම්බිය  අතුරුදන් වී ඇති බවත් පොලීසිය පවසයි.

 

 

 

 



අදහස් (0)

දොස්තරට කලින් කොල්ලෙක් දත් ගලවයි

උදය Wednesday, 01 October 2014 11:45 AM

මෙහෙමත් රටක්! (නි)

:       0       0

සමීර Wednesday, 01 October 2014 11:55 AM

කොල්ල‍ගේ විතරක් වැරැද්ද කියලා හරියන්නෙ නැහැ. අනෙක් පැත්තත් වැරදියි (නි)

:       0       0

ධම්ම Wednesday, 01 October 2014 11:59 AM

ආ කාරණය කරගෙන ගෙදර යනවා මිස මොකටද තරුණයා එක්ක හාදකම් පවත්වන්න ගියේ? (නි)

:       0       0

සකුරා Thursday, 02 October 2014 05:40 AM

අසරණ කාන්තාව රවටාගෙන ගොස් අතවර කරලා.(අ)

:       0       0

සත්‍යපාල Wednesday, 01 October 2014 12:17 PM

දත් ගලවන්න කලින් හිරිවට්ටාගන්න යන්න ඇති. දන්නෙම නැතුව කොල්ලා දතත් ගලවලාම දාන්න ඇති. (නි)

:       0       0

ජයනි Wednesday, 01 October 2014 01:31 PM

දුර ගමන් කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න යනකොට සාමාන්‍යයෙන් කාන්තාවක් තවත් වැඩිහිටි කාන්තාවක් නැතිනම් අඩු ගානේ පිරිමි සහෝදරයෙක් වත් එක්ක යනවනේ. මේක නම් විහින්ම අමාරුවේ වැටෙන්න ගිය ගමනක් වගේ පේන්නේ. (අ)

:       0       0

ජිම් Wednesday, 01 October 2014 01:53 PM

කොල්ලව දැක්කම මේයාට පිස්සු හැදෙන්න ඇති .(අ)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 02 October 2014 07:19 AM

කොල්ලන් සමඟ ඇයි හොඳයි කියන අයට හොඳ පාඩම්...... (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 01 October 2014 08:18 PM

දත් අමාරුව කෙසේවෙතත් හොඳ මොළයේ අමාරුවක් තිබුන කෙනෙක් බව පෙනෙනවා. (නි)

:       0       0

උපාලි Wednesday, 01 October 2014 11:37 PM

මත්ද්‍රව්‍යයක් දීලා එක්කගෙන ගියාද? නැත්නම් එක්කගෙන ගිහින් මත්ද්‍රව්‍යයක් දුන්නද? මේක නම් ඕනෑකමින් දාගත් ලෙඩක් වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

මිරාන් Thursday, 02 October 2014 10:31 AM

ගාල්ලේ ඉස්පිරිතාල තියෙද්දී මොකටද නුගේගොඩ ගියේ. දන්නෝ දනිති. (අ)

:       0       0

ඉෂානි Thursday, 02 October 2014 01:24 AM

දැන් ආයි දත් ගළවන්න ඕනෑවෙන එකක් නැහැ (නි)

:       0       0

තබීතා Thursday, 02 October 2014 03:55 AM

දුර පළාතකින් කොළඹට ආ එකේ කාරණය කරගෙන ඉක්මනට ගෙදර යන්නේ නැතුව වෙන සම්බන්ධකම් වලට ගිය ඔය ආන්ටිට හොඳම වැඩේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site