ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික රෝහල් කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ස්නායු වෛද්‍යවරයකු කොළඹ - කතරගම බසයෙන් මාතර යමින් සිටිය දී පවුම් පහක රන් මාලයක් රුපියල් 75000ක් වටිනා ජංගම දුරකථනයක් හා රුපියල් 75000ක් වටිනා අව් කණ්නාඩියක් පැහැරගත් බව කියන පුද්ගලයා සොයා මාතර පොලිසිය පරීක්ෂණ අරඹයි. වෛද්‍යවරයා මාතර තොටමුණේ පදිංචිකරුවෙකි. ඔහුට බසයේ දී හමුවූ නාඳුනන පුද්ගලයකු රාත්‍රී ආහාර ගනිද්දී මත් ද්‍රව්‍යක් කැමට හා බීමට මුසු කර නින්ද යන්නට සලස්වා ඉන ඉහ අත ගා යන්නට ඇතැයි පොලිසිය සැක කිරයි. මාතර දී බසයෙන් බැසිය යුතු වෛද්‍යවරයාට නින්ද යෑම නිසා දික්වැල්ල දක්වා ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තරටත් මත් බේත් දීලා
Friday, 23 December 2011 03:48 PM
අනේ අපොයි මේ අය අපේ ශ්‍රී ලංකාවේ හිටපු අය නොවෙයිද කොහෙද? එහෙම වුණානම් ඔයගැන දැනගන්න ගමන් යන්නෙ. ඉතිං කොහොමද වෙන රටකට වැඩ කරලා අපේ රට ගැන දැනගන්නේ
ජගත් කිත්සිරි Friday, 23 December 2011 04:43 PM
කොහෙද කොහෙද මතට තිතක් කොහෙද කොහෙද මෙහෙම රටක්
ලලිත් Friday, 23 December 2011 07:07 PM
එතුමා හරියටම ලංකාවේ පුරවැසියෙක්ද කියලා හොයල බලන්න