ත‍්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන නාවික භටයෝ අට දෙනෙක් ත‍්‍රිකුණාමල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් මත්පැන් බී සිටියේදැයි සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි. මේ පහරදීම සොයා බැලීමට ආ නාවික හමුදා විනයාරක්ෂක පොලිස් නිලධරයාටත් පහරදී ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දොස්තරටත් ගහයි විනය මාෂල්ටත් ගහයි
ධම්මි Friday, 06 January 2012 07:46 PM
පුදුම රණවිරුවො..