(ඩී.ජී.සුගතපාල සහ යොහාන් බාසුර)
වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථයක් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සාගරිකා දුම්රියේ හැපී අද (01) උදේ සිදු වූ අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
අම්බලන්තොට රිදියගම පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන රත්ගම ගණේගොඩ පදිංචි වෛද්‍යවරියක් නිවසේ සිට තම ඥාතිවරියක් බස් නැවතුම්පොල වෙත කැඳවා ගෙන එමින් සිටියදි ගාල්ල දෙසින් පැමිණි දුම්රියේ හැපි ඇත.
අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවි නොමැති අතර ඉදිරි වම් පස අසුනේ සිටි ඇයගේ ඥාතිවරියට සුලු තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.
මෙම ස්ථානයේ විදුලි සංඥා තිබුණත් ඒවා අක්‍රියවි ඇති බව සඳහන් පුවරුද එම ස්ථානයේ ඇති බව පොලිසිය පැවසිය.
රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දොස්තරගේ රිය සාගරිකාගේ ගැටෙයි
ලුම්බිණි Wednesday, 01 June 2022 11:40 AM
දුම්රියට වැරැද්ද කරන කෙනා කවුද කියන එක අදාළ නැත...!
Thari Wednesday, 01 June 2022 11:59 AM
දොස්තර නෙවෙයි නර්ස් කෙනෙක්.
Bamunuarachchi Wednesday, 01 June 2022 12:27 PM
සාගරිකාටත් තුවාලද?
BamunuarachchiThursday, 02 June 2022 08:51 AM
ගැහැණු කෙනෙක් වාහනයක් පදවනවිට අපිට ඈත ඉඳන්ම කියන්න පුලුවන් ඕක එලවන්නේ ගැහැනියක් කියලා.
නිලාන් Wednesday, 01 June 2022 01:49 PM
අපිව වෙලාවට ආරක්ෂිතව කාර්යාලයට එක්කන් යන සාගරිකාට බනිනවා එහෙම නෙමෙයි... එයා කාගෙවත් ඇඟට එන්නෙත්, වෙට්ටු දාන්නෙත් නෑ. පාඩුවේ යනමග හරස් කරලා වෙට්ටු දාන අයට පොඩි හාද්දක් නම් දෙනවා..
arschfikaa Wednesday, 01 June 2022 02:19 PM
මේ අය කවදා එළවපු කාර්ද? ගොන් කරත්තයකින් ගියා නම් කිසිම තුවාලයක් වෙන්නේම නැහැ.