IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


දොස්තරගෙ දතුත් ගැලැවේ

දත් පරීක්ෂා කිරීමට ගිය කතකට කිරිබත්ගොඩ දලුගම රෝහලකදී අතවර කළැයි රාගම රෝහලේ බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පැය එක හමාරක පමණ කාලයක් පතිකාර කරන කාමරයේ ඇය තබාගෙන ශරීරයේ විවිධ තැන් ස්පර්ශ කරමින් අතවර කර ඇතැයි කිරිබත්ගොඩ පොලීසියට පැමිනිලි කර තිබේ.



අදහස් (0)

දොස්තරගෙ දතුත් ගැලැවේ

ගුණරත්න Friday, 27 April 2012 08:01 AM

දොස්තරලා අතර මේ වගේ නරක අයත් ඉන්නවා

:       0       0

තුසිත Friday, 27 April 2012 08:29 AM

දොස්තරලා අසරණ නෑ

:       0       0

කස්තුරි Thursday, 26 April 2012 12:41 PM

දොස්තරගේ දත් විතරක් නෙමෙයි. ඇදුනුත් ගලවන්නයි තිබුණේ

:       0       0

දයා Thursday, 26 April 2012 12:46 PM

අනේ, අපේ රටේ දොස්තරලට වෙච්ච දෙයක්

:       0       0

පැට්රික් Thursday, 26 April 2012 01:12 PM

මෙයා දත් දොස්තර කෙනෙක් නම් වෙන්න බෑ

:       0       0

සන්ජේ Thursday, 26 April 2012 01:13 PM

සේවා ස්ථානයේ කැමරා සවි කළ යුතුයි. මොකද වන්දි ගන්න බොරු කිව්වද දන්නේ නෑනේ

:       0       0

රංජිත් ඩුබායි සිට Thursday, 26 April 2012 01:33 PM

මේවාගේ අයගේ දොස්තර පට්ටම ගලවන්න ඕනේ

:       0       0

නසාර් Thursday, 26 April 2012 01:51 PM

දත්32 පරීක්ෂා කිරීමට පැය එක හමාරක පමණ කාලයක්?

:       0       0

ලන්කාසිරි Thursday, 26 April 2012 02:15 PM

දොස්තර කිවුවට කොන්දොස්තර කෙනෙක්ද දන්නේ නෑනේ

:       0       0

ගමගේ Thursday, 26 April 2012 02:39 PM

මේවා මිනිස්සු අමාරුවේ දාන වැඩ වෙන්නත් පුලුවන්

:       0       0

දිනේෂ් Thursday, 26 April 2012 02:41 PM

සමහර ගෑණු අය කියන දේවල් නම් විශ්වාශ කරන්නන් බැහැ

:       0       0

ජයලත් Thursday, 26 April 2012 02:42 PM

සේවා ස්ථානයේ කැමරා සවි කළ යුතුයි. මොකද වන්දි ගන්න බොරු කිව්වද දන්නේ නෑනේ

:       0       0

රොහාන් Thursday, 26 April 2012 03:06 PM

මේ වාගේ දොස්තරල නිසි දඬුවම් දෙන්න ඕනේ.

:       0       0

අජිත් Thursday, 26 April 2012 03:20 PM

කාන්තාවකගේ ප්‍රකාශයන් හැම විටම නිවැරදි යැයි පිළිගත නොහැක

:       0       0

ආනන්ද Thursday, 26 April 2012 03:24 PM

මෙයා සර්වාංග වෙදෙක් වෙන්න ඇති

:       0       0

තත්සරණි Thursday, 26 April 2012 03:54 PM

සමහරවිට බොරු වෙන්නත් පුළුවන්.ඒ නිසා පුළුල් පරීක්ෂණ කරලා තීරණ දෙන්න ඕනි

:       0       0

තත්සරණි Thursday, 26 April 2012 03:54 PM

මේ දේවල් ගැන පුළුල් පරීක්ෂණයක් කරල තීරණයක් දෙන්න ඕනේ. බොරු වෙන්නත් පුළුවන්

:       0       0

සමන් Thursday, 26 April 2012 03:55 PM

දොස්තරගේ නම කියන්න පුළුන්න ද?

:       0       0

කේ.ජේ.හේරත් Thursday, 26 April 2012 03:57 PM

වෙදකමයි හෙදකමයි දෙකම කළාද දන්නේ නෑ

:       0       0

පෙරේරා Thursday, 26 April 2012 03:55 PM

පැය එක හමාරක්ම ඇතුලට වෙලා හිටියේ ඇයි? එන පොට හොද නැත්නම් වේලාසනම දුවන්නනේ තිබුණේ

:       0       0

නසාර්(kuwait) Thursday, 26 April 2012 04:06 PM

කාන්තාවන් පිරිමි දොස්තරලා ගාවට යන විට තමන්ගේ අක්කා, නංගී, අම්මා හෝ සැමියා සමග යා යුතුයි

:       0       0

සුමුදුනි Thursday, 26 April 2012 04:12 PM

අසරණ වෛද්‍යවරයෙකුට මඩ ගහනවා වෙන්නත් පුළුවන්

:       0       0

ෆාරු Thursday, 26 April 2012 04:29 PM

දත් දොස්තරලගේ හැටිනේ ඔය..

:       0       0

හර්බට් Thursday, 26 April 2012 04:55 PM

මේවා දැන දැනම කර ගන්න දේවල්. දොස්තරලා කි දෙනෙක් උදේ 8.00 ට රජයේ රෝහලේ වැඩ පටන් ගන්න තිබ්බත් 8.20 වත් වෙන කම් මුදල් වලට වෙන තැනක බෙහෙත් දෙනවද

:       0       0

සෝමපාල Thursday, 26 April 2012 08:22 PM

මේ ජාතියේ පලවෙනි සිදුවීම මේක නෙවෙයි. මේ වගේ සිදුවීම් මීට කලින් ඕනේ තරම් වාර්තා වෙල තියෙනවා. දොස්තරලා අතරේ මේ වගේ නරක වෙද්දු සැලකිය යුතු පිරිසක් ඉන්නවා.

:       0       0

අසන්ක Thursday, 26 April 2012 08:42 PM

ඇයි නෝනේ ඔයා පැය එක හමාරක්ම හිටියේ??

:       0       0

මංගල Thursday, 26 April 2012 09:08 PM

එන පොට හොද නැත්නම් වේලාසනම දුවන්නනේ තිබුණේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1468 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1501 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 597 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1141 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3185 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10420 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1048 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site