අද (18) වැනිදා පෙරවරු 10.30 වන විට ඡන්ද ගණන් කිිරීමේ කටයුතු අවසන් කර ඇති දිස්ත්‍රික්ක ගණන 9කි. ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ජය එක්සත් ජනතා සන්ධානයට හිමිව ඇත.
අනුරාධපුර, මොනරාගල, ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජය සන්ධානය හිමිකර ගනිද්දී දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය බදුල්ල, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනෙහි ජය හිමිකරගෙන ඇත
යාපනය දිස්ත්‍රික්කයේ ජය ඉලංකෙයි තමිල් අරසු කච්චි (ටීඑන්ඒ) හිමිකරගෙන ඇත. තවත් දිස්ත්‍රික්ක 13 ක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක 9 ක ප්‍රතිඵල අවසන්