IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දෝෂාභියෝගේ ජගත් තලයටත්

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ගෙන ආ දෝෂාභියෝගයට එරෙහිව අත්සන් කෙරෙන පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමය සහ අන්තර්ජාතික නීතිඥවරුන්ගේ සංගමය යන ආයතන වෙත බාර දෙන බව තරුණ නීතිඥවරුන්ගේ සංගමය කියයි. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවෙන් නීතියේ ආධිපත්‍ය සුරැකීමට ඒකාබද්ධ ප‍්‍රකාශයක් සම්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බව ද තරුණ නීතිඥවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ නුවන් බෝපගේ මහතා පවසයි.



අදහස් (0)

දෝෂාභියෝගේ ජගත් තලයටත්

කීර්ති Tuesday, 27 November 2012 12:53 AM

ඔහොමම යමු. හැබැයි අතහැරියොත් පරාදයි. (නි)

:       0       0

අෂාෆ් Monday, 26 November 2012 05:15 PM

අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම මහජනතාව‍ගේ යුතුකමක් (ස)

:       0       0

චන්දන Monday, 26 November 2012 05:47 PM

අගවිණුසුරුවරියගේ චෝදනා විභාග කිරීම වෘතිය විනිසුරුවන් විසින් මිසක් චෝදනා ඉදිරිපත් කළ අය විසින් නොකළ යුතු දෙයක් නේද? විශ්‍රාමික විනුසුරු මඩුල්ලක් හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයකින් සැදුම් ලත් විනිසුරුවන් විසින් විභාගකර වැරදිකාරිය වෙනවා නම් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් ඉවත් කරන එක සාධාරන දෙයක්. (නි)

:       0       0

මාලනී Monday, 26 November 2012 05:49 PM

‍ගොඩක් හොඳයි (ස)

:       0       0

අතුල Monday, 26 November 2012 05:51 PM

ජයවේවා

:       0       0

දසුන් Monday, 26 November 2012 05:46 PM

ඒකනම් මරු අදහස.. දැන් තියෙන තත්වේ හැටියට රටේ ප්‍රශ්න විසඳන්න අපේ අයට බැරිනම් ජාත්‍යයන්තරේ සහායවත් ගත යුතුයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 26 November 2012 06:04 PM

අන්තිමට මේකෙන් කව්රු හරි එක පැත්තක් හොට ඇන ගන්නවා.(ස)

:       0       0

නිරාන් Monday, 26 November 2012 06:29 PM

නියමයි, මේවා තමයි සිදුවිය යුත්තේ (ස)

:       0       0

ලලිත් Monday, 26 November 2012 06:56 PM

ජයවේවා, සාධාරණයක් ඉෂ්ට වෙනවානම් එච්චරයි (දී)

:       0       0

සදුනි Tuesday, 27 November 2012 08:25 AM

ලංකාවට බලපෑමක් තියෙයිද මේ වැඩෙන් (දී)

:       0       0

මාලා Tuesday, 27 November 2012 08:40 AM

ැහම දේ ගැනම ජාත්‍යන්තරයට කියන එක හොද නැති වුණත් මේ යන විදියට වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 26 November 2012 07:37 PM

බොහොම හොද දෙයක්. නීතියේ ආධිපත්‍යය විනාශ වීම රටකට බොහෝ හානිදායකයි. (නි)

:       0       0

කාලිංග Monday, 26 November 2012 07:38 PM

මේවා නම් මම අනුමත කරන්නේ නැහැ

:       0       0

සරත් Monday, 26 November 2012 09:05 PM

දෙයියෝ සාක්කි

:       0       0

පහන් Monday, 26 November 2012 09:20 PM

ලෝකෙට යවන්න එපා මේ ප්‍රශ්න (දී)

:       0       0

චාමර Monday, 26 November 2012 09:36 PM

සංවර්ධනය වෙනුවෙන් අපිට නම් ඕනෑ දෙයක්. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 27 November 2012 12:20 PM

කොහෙන් නම් ඉවරවෙයිද කියලා මට හිතා ගන්න බැහැ (දී)

:       0       0

නුවන් Monday, 26 November 2012 05:15 PM

සුදු වෑන් එකක් ඒවිද ? පරිස්සමින් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site