IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දූෂණ විරෝධී පනත බලාත්මක වේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය.

මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් හතරයි.

මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවිය

 



අදහස් (2)

දූෂණ විරෝධී පනත බලාත්මක වේ

අරවින්ද මොනරවිල Friday, 17 November 2023 06:16 PM

ඔය වගේ පණත් කීයක් නම් ඔය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ඇද්ද? ඒවා එහෙම්ම තියෙද්දී රටේ හොරකම් දූෂණ උඩු දිව්වා. ඒ නිසා ඕවායින් වැඩක් නැහැ, මුලින්ම නීතිය හරියට ක්‍රියාත්මක කරන රටක් පාලනයක් ස්ථාපනය කර ගන්න ඕනෑ. නීතිය හරියට ක්‍රියාත්මක කරන විට බලාගන්න පුළුවන් එවායේ අඩුපාඩු හා දුර්වලකම් තියෙනවාද කියලා. එවිටයි අලුත් පනත් හො සංශෝධන වුවමනා වෙන්නේ. දැන් මේ කරන්නේ ජනතාව තවත් සැරයක් රවටන්න උත්සාහ කරන එකයි.

:       1       17

Bamunuarachchi Saturday, 18 November 2023 05:14 AM

හෙට ඉඳන් TO ප්ලෑන් පාස් කරන්න පගාව ගන්න එකක් නැහැ. වගුරු බිමක් ගොඩකරන්න අවසර දෙන්න පගාව ගන්න එකක් නැහැ කියලා හොඳටම ෂුවර්ද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site