IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුෂ්කර පාසල්වලට දිවා ආහාරය

(රංජන් කස්තුරි)

රටපුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට ‘‘රටේ දරුවෝ මගෙත් දරුවෝ‘‘ නමින් වැඩසටහනක් සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනය සහ සර්වෝදය ව්‍යාපාරය ඒකාබද්ධ ආරම්ඛ කර තිබේ.

එම වැඩසටහන යටතේ දරුවන්ට දිනපතා සමබර ආහාරවෙලක් පාසල් පරිශ්‍රයේ දී ලබාදෙන බව ද එම වැඩසටහන ඉකුත් දා කොළඹ මෝදර ප්‍රදේශයේ පාසලකින් ආරම්භ කළ බව ද සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ නිර්මතෘ මංජු නිශ්ශංක මහතා පැවැසීය.

ඒ අනුව මෝදර ප්‍රදේශයේ පිහිටි සිසුන් 126 දෙනකු සිටින පාසලක දරුවන් සියලු දෙනාට තම සංවිධානය ඒකාබද්ධව නොමිලයේ දිවා ආහාරය ලබාදෙන බව මංජු නිශ්ශංක මහතා සඳහන් කෙළේය.

 



අදහස් (4)

දුෂ්කර පාසල්වලට දිවා ආහාරය

chandana Wednesday, 19 October 2022 03:50 PM

දරුවන් යනු දැයේ අනාගතයයි... දායක වූ සැමට පින්...!

:       0       15

ටීචර් "කොත්තු" විතරයි ..! Wednesday, 19 October 2022 03:57 PM

අනේ ලොකු ටීචර් "කොත්තු" විතරයි අපිට ඕනෑ කියන්න...! අනිත් ඒවා අපි කන්නේ නැහැ..!

:       11       1

AB Wednesday, 19 October 2022 05:37 PM

රටපුරා "දුෂ්කර" පාසල්වල දරුවන්ට "දිවා ආහාරය" ලබාදීමට පමණක් නොව සමස්ත පාසල් පද්ධතියටම දිවා ආහාරය ලබාදිය යුතුවේ. නමුත් සමස්ත පාසල් පද්ධතියටම "නොමිලයේ" දිවා ආහාරය ලබාදීම පිළිබඳව විස්ලේෂණයකින් පසු වෙනසක් කිරීමට හැකියාවක් පවතියි.

:       2       3

fairoos Wednesday, 19 October 2022 05:48 PM

රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයට හෙණ 7ම වදිනවා...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site