දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි පාසල්වලට චෙස් ක‍්‍රීඩාව හඳුන්වාදීම සඳහා පියවර රැුසක් ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුතු යොදා තිබේ. අධ්‍යාපන කලාප, දිස්ත‍්‍රික් හා පළාත් මට්ටමෙන් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කියයි. මේ වනවිට දිවයිනේ පාසල් රැසක චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්ත වී තිබුණත් දුෂ්කර පාසල්වල චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්තව ඇත්තේ ඉතා අල්ප ලෙස බැවින් නව පියවර ගත් බවද එම සංගමය කියයි. දිවයිනේ දුෂ්කර පාසල්වලට පාසල් චෙස් සංගමයේ නිලධාරීන් ගොස් පහදාදී එම පාසල්වල චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ගත හැකි ක‍්‍රියාමාර්ග සොයා බැලීමද මේ යටතේ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
253
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුෂ්කර පාසල්වලට චෙස් හඳුන්වා දෙයි
හිත හොද රාළ Tuesday, 29 May 2012 02:25 PM
අපි නොදන්න චෙස්....අපිත් ඒ කාලේ ඔය අස්පයෝ එහෙම ඇද්දා බොලවු
සන්ජීව නිශාන්ත Monday, 28 May 2012 02:24 PM
අනිත් පහසුකම් ගැනත් හොයල බැලුවනම් නේද හොද....
රාහුල ශිෂ්‍යයා Tuesday, 29 May 2012 09:36 AM
ආ... අපිට චෙස් .. කොළඹට ක්‍රිකට් නාන තටාක.....
තුෂාර Wednesday, 30 May 2012 08:58 AM
ඉතා හොඳ තීරණයක්. ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි.
රම්සි Wednesday, 30 May 2012 11:53 AM
ඒ එක්කම පුටු බංකු ටිකත් හදලා දුන්නොත් ඉතාම හොදයි
කිරිමාටින් Tuesday, 29 May 2012 12:50 PM
කොළඹට නෙමෙයි ...හම්බන්තොටට
ලලිත් Tuesday, 29 May 2012 12:59 PM
ඉතා හොදයි.දුෂ්කර පාසල් වල මොන මොන අමාරුකම් තිබුණත් මේ ගත්ත තීරනය ඉතා හොදයි