බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වී තිබුණත් ඒ වෛද්‍ය විද්‍යාව තුළ රෝගීන් නොයෙක් අන්දමේ ගැටලුවලට මුහුණ දෙනවා යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය විවෘත කිරීමට එක්වෙමින් පැවසීය.
ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් වටිනාකම් හඳුනාගෙන ඇති දේශීය වෛද්‍ය ක්‍රමය මෙන්ම ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීමට වර්තමාන රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් ප්‍රමුඛත්වය දි තිබෙන බවද ජනපති කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම රජයේ අරමුණයි‘
අමරබන්දු Friday, 08 July 2016 08:35 AM
බඩු මිල බොහොම වැඩියි, (හේ)
ප්‍රසන්න Friday, 08 July 2016 09:10 AM
ජනතාවට මොන අරමුණක්වත් පේන්නේ නැහැ. (ම)
විල්ෆ්‍රඩ් සිරිවර්ධන මෙල්බර්න් Friday, 08 July 2016 09:19 AM
ඔබතුමා හැමදාම කියන්නේ අරමුණු. ඉලක්ක. හැබැයි දැන් අවුරුදු දෙකට වෙච්ච වැඩක් තියෙනවද කෙරුවා කියන්න? (බ)
ඉන්ද්‍රා Friday, 08 July 2016 06:49 PM
අපි ඔබතුමාව පත්කර ගත්තේ දැඩි විශ්වාසයකින්. දැන් අපිට හිතෙනවා ඉන්න රටක් නැතිවේද කියලා (නි)
හේවා Friday, 08 July 2016 08:22 PM
ලංකාවට නිදහස ලැබුන දා සිට අද දක්වා හැම රාජ්‍ය නායකයෙක්ම කියන්නේ ඕක තමයි (නි)